සුන්දර බිරිඳ

සුන්දර බිරිඳ
අධ්‍යක්‍ෂණයටී.යෝගනාදන් [1]
රචනයඩබ්ලියු ඇල්ෆ්‍රඩ් සිල්වා[1]
රංගන ශිල්පීන්රවීන්ද්‍ර රූපසේන
ලීනා ද සිල්වා
රීටා රත්නායක
ආනන්ද ජයරත්න
ක්ලැරිස් ද සිල්වා
ඇල්.ඇම්.පෙරේරා
අශෝක පොන්නම්පෙරුම
ක්‍රිස්ට් ලෙනාර්ඩ් පෙරේරා
ඇලෝයි විජේරත්න
ඇනස්ටා ප්‍රනාන්දු
ලිලියන් එදිරිසිංහ [1]
සංගීතයටී.ආර් පාපා [1]
බෙදාහැරීමසිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් [1]
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 28, 1960 (1960-04-28)
[1]
භාෂාවසිංහල [1]

පලමු ප්‍රදර්ශන දිනය 1960.04.28 [1]

සිංහල සිනමාවේ 67වන චිත්‍රපටය

අධ්‍යක්ෂණය ටී.යෝගනාදන් [2]

ඉදිරිපත්කිරීම- සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්

චිත්‍රාගාරය- වාහිනී මදුරාසිය

සංගීතය -ටී.ආර් පාපා

දෙබස්, ගීත රචනය- ඩබ්ලියු ඇල්ෆ්‍රඩ් සිල්වා

රංගනය- රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, රීටා රත්නායක, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, ඇල්.ඇම්.පෙරේරා, අශෝක පොන්නම්පෙරුම, ක්‍රිස්ට් ලෙනාර්ඩ් පෙරේරා, ඇලෝයි විජේරත්න, ඇනස්ටා ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "Sinhala Old Film Sundara Birinda – සුන්දර බිරිඳ, sandeshaya". සම්ප්‍රවේශය 2015-09-07.
  2. "Sundara Birinda returns, dailynews". සම්ප්‍රවේශය 2015-09-07.
"https://si.wikipedia.org/w/index.php?title=සුන්දර_බිරිඳ&oldid=343386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි