හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.මහා හිමාලය වැටියට කාරකෝරම් කදු වැටි අයත් වේ.

හිමාලය
කඳු වැටිය
එවරස්ට් කන්දේ උතුරු මුහුණත චීන මහජන සමූහාණ්ඩුවේ, ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශයේ, පාදක කඳවුරට දිවෙන පෙතෙහි සිට දර්ශනය වන අයුරු.
රටවල්  භූතානය,  චීන මහජන සමූහාණ්ඩුව,  ඉන්දියාව,  නේපාලය,  පකිස්තානය,  බුරුමය,  ඇෆ්ගනිස්තානය
උසම ස්ථානය එවරස්ට් කන්ද
 - උස 8,848 මී (29,029 අඩි)
 - ඛණ්ඩාංක 27°59′17″N 86°55′31″E / 27.98806°N 86.92528°E / 27.98806; 86.92528

එවරස්ට් කන්ද, කාන්චෙන්ජුන්ගා වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලයා කදුකරයෙ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් බුටියා,කසා,දරඩ්,ලෙප්ව, ෂෙර්පා යන ජන කොටස් ජිවත් වෙති.

ලෝකයේ උසම කන්ද මෙන්ම ලොව උසම කඳු මුදුන් පහ පිහිටා ඇත්තේද හිමාලය කඳු වැටියේය. ලොව උසම කන්ද වන එවරස්ට් හැරුණු විට, කාන්චෙන්ජුන්ගා, ලහන්සේ සහ මකාලූ යන කඳු මුදුන් ද හිමාලය කඳුවැටියේ පිහිටා ඇත. ඒවා පිලිවෙලින් ලොව දෙවන, තෙවන, සිව්වන සහ පස්වන උසම කඳු මුදුන් වෙයි.

හිමාල කඳු වැටියේ පිහිටි කඳු මුදුන් සංස්කරණය

ලැයිස්තුව සංස්කරණය

Notable peaks
කඳු මුදුනේ නම වෙනත් නම් සහ තේරුම් මුහුදු මට්ටමේ සිට උස ශ්‍රේණිගත කිරීම පළමු තරණය සටහන්
m ft
එවරස්ට් Sagarmatha (Nepali), "Head of the World",[1]
8,848 29,029 1 1953 East of Kathmandu on Sagarmatha Zone Nepal, Chomolangma (jo mo glang ma) (Tibetan).
Kangchenjunga Kangchen Dzö-nga, "Five Treasures of the Great Snow" 8,586 28,169 3 1955 On border between North Sikkim in India and Taplejung District of Nepal.
Lhotse "South Peak" 8,516 27,940 4 1956 On Nepal-PRC (Tibet) border. Part of Everest massif.
Makalu "The Great Black" 8,462 27,765 5 1955 On Nepal-PRC (Tibet) border, east of Mt. Everest.
Cho Oyu Qowowuyag, "Turquoise Goddess" 8,201 26,905 6 1954 On Nepal-PRC (Tibet) border, west of Mt. Everest.
Dhaulagiri "White Mountain" 8,167 26,764 7 1960 Central Nepal, west of Kaligandagi River.
Manaslu Kutang, "Mountain of the Spirit" 8,156 26,758 8 1956 Central Nepal, east of Pokhara.
Nanga Parbat Diamir, "Naked Mountain" 8,126 26,660 9 1953 Northern Areas of Pakistan. Western most peak of Himalayan range, overlooking Indus River.
අන්නාපූර්ණ "Goddess of the Harvests" 8,091 26,545 10 1950 Central Nepal, north of Pokhara.
Gasherbrum I "Beautiful Mountain" 8,080 26,509 11 1958 Pakistan Karakoram
Broad Peak Faichan Kangri 8,047 26,401 12 1957 Pakistan Karakoram
Gasherbrum II "Beautiful Mountain" 8,035 26,362 13 1956 Pakistan Karakoram
Shishapangma Xixiabangma, "Crest Above The Grassy Plains", Gosainthan 8,013 26,289 14 1964 Tibet, PRC, about 10 km north of Nepal border.
Gyachung Kang unknown 7,952 26,089 15 1964 On Nepal-PRC (Tibet) border. Highest mountain under 8,000 meters.
Gasherbrum IV 7,925 26,001 17 1958 Pakistan Karakoram
Nuptse "West Peak" in Tibetan 7,861 25,791 12 (Nepal) 1961 Nepal Mahalangur Himal
Masherbrum unknown 7,821 25,660 22 1960 Pakistan Karakoram
Nanda Devi "Bliss-giving Goddess" 7,817 25,645 23 1936 Uttarakhand, India. Highest peak entirely within India.
Rakaposhi "Shining Wall" 7,788 25,551 1958 Pakistan Karakoram
Tirich Mir "King of Shadows" or "King of Tirich Valley" 7,708 25,289 1950 Pakistan near Chitral. Highest peak in Hindu Kush
Gangkhar Puensum Gankar Punzum, "Three Mountain Siblings" 7,570 24,836 Unclimbed Bhutan. World's highest unclimbed peak. Off-limits to mountaineers.
Ismoil Somoni Peak "Stalin Peak" 1933–1962
"Communism Peak" 1962–1998
7,495 24,590 50 1933 Tajikistan Pamir, highest in former USSR
Langtang Lirung "Langtang Himal" 7,227 23,711 1978 Lies south of Shisha Pangma, Nepal.
Machapuchare "Fish Tail" 6,993 22,943 1957 (short of actual summit.) In Annapurna range, appearing Matterhorn-like from Pokhara, Nepal. Considered sacred to Lord Shiva, currently off-limits.
Dorje Lakpa "Langtang Himal" 6,966 22,854 1992 (short of actual summit.) Located north west of Kathmandu and looks like a pyramid shape, Nepal. currently off-limits.
Ama Dablam "Mother And Her Necklace" 6,848 22,467 1961 Considered by some[කවුරුන් ද?] to be one of the most beautiful peaks in the Himalayas. In Khumbu region, Nepal.
Kailash Sanskrit: Kailāsa Parvata, Tibetan: Kang Rinpoche (Precious Snow Peak), Mandarin Chinese: Gāngrénbōqí fēng 6,638 21,778 Unclimbed Located in western Tibet near sources of Indus, Brahmaputra, Karnali and Sutlej Rivers. Sacred to Bön, Buddhist, Hindu and Jain religions. Circumambulated by many pilgrims.

එවරස්ට් සංස්කරණය

ආසියා මහද්වීපයේ හිමාලය නම් වූ කඳු වැටියේ එවරස්ට් කන්ද පිහිටා තිබේ. ලෝකයේ පියස්ස ලෙස හැඳින්වෙන එවරස්ට් කන්ද රටවල් දෙකකට මායිම්ව පිහිටා තිබේ. මෙම රටවල් වන්නේ නේපාලය සහ ටිබෙට් දේශයයි. ටිබෙට් භාෂාවෙන් එවරස්ට් කන්ද හැඳින්වෙන්නේ 'වොමො ලුන්ග්මා' (ලොව මවු දෙවඟන) නමිනුයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 29,028 (මීටර් 8840) ක් වේ. ටිබෙට් සානුවේ සිට එවරස්ට් කන්ද විහිදී යන්නේ අඩි 12,000 ක් පමණ උසක සිටයි.

k-2 සංස්කරණය

කාන්චෙන්ජුන්ගා සංස්කරණය

ලහන්සේ සංස්කරණය

මකාලූ සංස්කරණය

නම් කිරීම් සංස්කරණය

එවරස්ට් කන්දට එම නම ලැබීම සහ එහි උස මිනුම් කිරීම අතර මනා සම්බන්ධතාවක් පවතී. ඉන්දියාවේ මිනුම්පතිවරයාව සිටි සර් ජෝර්ජ් එවරස්ට්, කන්ද මැනීමේ නියමුවා ලෙසට පිළිගැනෙන නිසා ඔහු සිහිවීම පිණිස 1865 දී මෙම කන්දට එවරස්ට් යන නම තබා තිබේ.

k-2 කඳුමුදුන, ගෝඩ්වින් ඔස්ටින් කඳුමුදුන ලෙස ද හැඳින්වේ. එසේ නම් කොට ඇත්තේ එහි මිනුම් කටයුතු කල ගොඩ්වින් ඔස්ටින් සිහිවීම පිණිසයි.

කඳු නැගීම සංස්කරණය

හිමාල කඳු තරණය බිහිසුණුය. කෙතරම් බිහිසුණු වුවත් කඳු නගින්නන් එවරස්ට් තරණයට දක්වන්නේ අසීමිත ආශාවකි. මුලින්ම එවරස්ට් තරණය කල පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ නවසිලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි ය.

k-2 කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1954 දී ඇවිලේ කොම්පැන්ග්ති සහ ලිනෝ ලැසිඩෙලි නම් විද්‍යාඥයන් දෙදෙනායි.

කාන්චෙන්ජුන්ගා කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1955 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් එවන්ස් විසිනුයි.

වර්ෂ 1956 දී ස්විස් ජාතික ත්‍රිමාස් ලුවිසින්ගර් සහ අර්නස්ටිරිස් යන දෙදෙනා විසින් ලහන්සේ කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත.

උස නිර්ණය කිරීම සංස්කරණය

  1. Unsworth, Walt (2000). Everest – The Mountaineering History (3rd ed.). Bâton Wicks. p. 584. ISBN 978-1-898573-40-1. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
"https://si.wikipedia.org/w/index.php?title=හිමාල_කඳු_වැටිය&oldid=492918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි