හම්පි හෙවත් හම්පේ, එසේත් නැතිනම් හම්පි හී ස්මාරක සමූහය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටකයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.[2]

හම්පි හී ස්මාරක සමූහය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටුමවිජයනගර දිස්ත්‍රික්කය, කර්ණාටක, ඉන්දියාව [1]
අඩංගු වන්නේවිරූපාක්ෂ දේවාලය
නිර්ණායකයCultural: i, iii, iv
මූලාශ්‍ර241
අභිලේඛනය1986 (10 වන සැසිය)
අන්තරායට ලක් වූ1999–2006
භූමිය4,187.24 ha
අවරෝධක කලාපය19,453.62 ha
වෙබ් අඩවියArchaeological Survey of India - Hampi
ඛණ්ඩාංක15°20′04″N 76°27′44″E / 15.33444°N 76.46222°E / 15.33444; 76.46222
හම්පි is located in කර්ණාටක
හම්පි
හම්පි හී පිහිටීම
හම්පි is located in ඉන්දියාව
හම්පි
හම්පි (ඉන්දියාව)

හම්පි 14වන සියවසේ විජයනගර අධිරාජ්‍යයේ අගනගරය විය.[3] පර්සියානු සහ යුරෝපීය, විශේෂයෙන් පෘතුගීසි දේශාටකයන්ගේ වාර්තා අනුව, තුංගභද්‍රා නදිය අසල පිහිටා තිබූ හම්පිය දේවාල, වගාබිම් සහ වෙළඳපොළවල් ගණනාවකින් සැදි සමෘද්ධිමත් සහ ධනවත් මහා නගරයක් විය. ක්‍රි.ව. 1500 පමණ වනවිට, හම්පි-විජයනගරය මධ්‍යකාලීන ලෝකයේ දෙවන විශාලතම නගරය විය.එය එකල දෙවැනි වූයේ බෙයිජිං නගරයට පමණි. මේ අනුව, එකල භාරතයේ වූ ධනවත්ම නගරය මෙය වන්නට ඇත.[4][5] The Vijayanagara Empire was defeated by a coalition of Muslim sultanates; its capital was conquered, pillaged and destroyed by sultanate armies in 1565, after which Hampi remained in ruins.[3][6][7]

Notes සංස්කරණය

References සංස්කරණය

  1. https://www.thehindu.com/news/national/karnataka/ballari-set-to-lose-hampi-and-more/article33136164.ece
  2. "Group of Monuments at Hampi". World Heritage. සම්ප්‍රවේශය 20 December 2006.
  3. 3.0 3.1 Anila Verghese 2002, pp. 1–18
  4. Michael C. Howard (2011). Transnationalism and Society: An Introduction. McFarland. pp. 77–78. ISBN 978-0-7864-8625-0.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gier2014p11 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Fritz2015p11 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Lycett, Mark T.; Morrison, Kathleen D. (2013). "The Fall of Vijayanagara Reconsidered: Political Destruction and Historical Construction in South Indian History 1". Journal of the Economic and Social History of the Orient. 56 (3): 433–470. doi:10.1163/15685209-12341314.

Bibliography සංස්කරණය

External links සංස්කරණය

සැකිල්ල:Karnataka topics

සැකිල්ල:Historical Places in Karnataka සැකිල්ල:Archaeological sites in India සැකිල්ල:Hindu inscriptions and arts

"https://si.wikipedia.org/w/index.php?title=හම්පි&oldid=593899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි