හපුතලේ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. හපුතලේ නගර සභාව මගින් පාලනය වේ.
භූගෝලීය වශයෙන් හපුතලේ මුහුදු මට්ටමේ සිට මීටර 1431 වැනි ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත.

හපුතලේ
Haputale
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
පරිපාලන දිස්ත්‍රික්කයබදුල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඓතිහාසික පසුබිම

සංස්කරණය

ජනගහනය

සංස්කරණය

නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 4,979ක් විය.

සංචාරක ආකර්ෂණ

සංස්කරණය

හපුතලේ නගරය හා නගරයට බාහිරව පිහිටි සංචාරක ආකර්ෂණයන්

සංස්කරණය


 
හපුතලේ නගරය ආශ්‍රිතව දුම්රිය මාර්ගයක දර්ශනයක්
 
ඇඩිසම් බංගලාව

ආර්ථිකය

සංස්කරණය

ගමනාගමනය

සංස්කරණය

මහා මාර්ග

සංස්කරණය
  • A 16 මහා මාර්ගය (බෙරගල-හාලි ඇල), කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක්.
  • B 147 (හපුතලේ-දඹතැන්න) මාර්ගය.
  • හපුතලේ-වැලිමඩ මාර්ගය. (බොරලන්ද හරහා)
  • හපුතලේ-දියතලාව මාර්ගය. (යහලබැද්ද හරහා)
  • හපුතලේ-වැල්ලවාය මාර්ගය. (බෙරගල සහ කොස්ලන්ද හරහා)

දුම්රිය මාර්ග

සංස්කරණය
  • කොළඹ බදුල්ල දුම්රිය මාර්ග


පොලිස් කොට්ඨාස ගණන ==

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=හපුතලේ&oldid=494673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි