හපුතලේ
![]() |
ශ්‍රී ලංකාවේ ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
හපුතලේ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. හපුතලේ නගර සභාව මගින් පාලනය වේ.
භූගෝලීය වශයෙන් හපුතලේ මුහුදු මට්ටමේ සිට මීටර 1431 වැනි ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත.
හපුතලේ Haputale | |
---|---|
නගරය | |
![]() | |
රට | ![]() |
පළාත | ඌව පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
ඓතිහාසික පසුබිමසංස්කරණය
ජනගහනයසංස්කරණය
නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 4,979ක් විය.
සංචාරක ආකර්ෂණසංස්කරණය
හපුතලේ නගරය හා නගරයට බාහිරව පිහිටි සංචාරක ආකර්ෂණයන්සංස්කරණය
- හෝර්ටන් තැන්න
- ඇඩිසම් බංගලාව
- දියලුම දියඇල්ල
- බඹරකන්ද දියඇල්ල
- හල්දුම්මුල්ල
- ඉදල්ගස්හින්න
- බෙරගල කපොල්ල
- තන්ගමලේ අභයභූමිය
- සොරගුණේ දේවාලය
ආර්ථිකයසංස්කරණය
ගමනාගමනයසංස්කරණය
මහා මාර්ගසංස්කරණය
- A 16 මහා මාර්ගය (බෙරගල-හාලි ඇල), කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක්.
- B 147 (හපුතලේ-දඹතැන්න) මාර්ගය.
- හපුතලේ-වැලිමඩ මාර්ගය. (බොරලන්ද හරහා)
- හපුතලේ-දියතලාව මාර්ගය. (යහලබැද්ද හරහා)
- හපුතලේ-වැල්ලවාය මාර්ගය. (බෙරගල සහ කොස්ලන්ද හරහා)
දුම්රිය මාර්ගසංස්කරණය
- කොළඹ බදුල්ල දුම්රිය මාර්ග