හනුමාන්
(හනුමන් වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ප්‍රධානම සහ වැදගත්ම චරිතවලින් එකක් ලෙස හනුමාන් අන්ජනේය (අන්ජනාගේ පුත‍්‍රයා) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. රාම රජු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් සේ සැලකේ. රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.
හනුමාන් | |
---|---|
ගොනුව:Lord hanuman singing bhajans AS.jpg | |
දේවනාගරී | हनुमान् |
සංස්කෘත පරිවර්තනය | Hanumān |
අනුබැඳිය | රාම සහ සීතා (වෛෂ්ණව ආගම), ශිව අවතාරය [1] |
ආයුධය | ගදාව (යගදාව) |
පෞද්ගලික තොරතුරු | |
දෙමාපියන් | |
පාඨ ග්රන්ථ | රාමායණය , රාම්චරිත්මනස්,හනුමාන් චාලිස,බජ්රන්ග් බාන්[3] |
හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකේ. ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ට භාර්යාවක් සිටිබව සඳහන් නොවේ.
සටහන්
සංස්කරණය- ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Williams2008p146
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Bibek Debroy (2012). The Mahabharata: Volume 3. Penguin Books. pp. 184 with footnote 686. ISBN 978-0-14-310015-7.
- ^ Brian A. Hatcher (2015). Hinduism in the Modern World. Routledge. ISBN 9781135046309.