සොලොමන් සොසයිපිල්ලේ සිරිල් යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

සොලොමන් සිරිල්
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for යාපනය දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2008–2010
පූර්වප්‍රාප්තිකයාකේ. සිවනේසන්, TNA
පුද්ගලික තොරතුරු
උපතඅගෝස්තු 14, 1942 (1942-08-14) (වයස 81)
රැකියාවරජයේ සේවක, විශ්‍රාමලත්

දේශපාලන ජීවිතය සංස්කරණය

අප්‍රේල් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිල් යාපනය දිස්ත්‍රික්කය සඳශා අපේක්ෂකයෙකු වූ නමුදු තේරී පත්වීමට සමත් නොවීය. කෙසේවෙතත්, 2008 අප්‍රේල් හිදී සිරිල් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2008 මාර්තු මාසයේදී පාම කේ. සිවනේසන් ඝාතනය කෙරුණු විටය.[1]

දෙමළ ජාතික සන්ධානය විසින් අප්‍රේල් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් සිරිල් තෝරා නොගැනුණි.[2]

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සොලොමන්_සිරිල්&oldid=220241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි