කිඩ්ඩිනන් සිවනේසන් (ජනවාරි 21, 1957 – මාර්තු 6, 2008) යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිගු විහැදුම් පෙරික්සුම් මුර සංචාරය (ගැඹුරු විනිවිදුම් ඒකකය) විසින් බහා ලූ මාර්ගය අසබඩ බෝම්බයකයට හසුවී ඔහු මිය ගියේය.[1]

කිඩ්ඩිනන් සිවනේසන්
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for යාපනය දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2004–2008
පුද්ගලික තොරතුරු
උපතජනවාරි 21, 1957(1957-01-21)
විපතMarch 6, 2008(2008-03-06) (වයස 51)
A9 මහා මාර්ගය, මාන්කුලම්, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයදෙමළ ජාතික සන්ධානය
රැකියාවපරිපාලන සේවය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කේ._සිවනේසන්&oldid=316870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි