සොරායා එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි
සොරායා එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි (ලූරිෂ්/පර්සියානු:ثریا اسفندیاری بختیاری, Sorayâ Esfandiyâri-Baxtiyâri; 1932 ජූනි 22 – 2001 ඔක්තෝබර් 26) යනුවෙන් හැඳින්වෙන්නේ නිළියක සහ ඉරානයේ හිටපු වල්ලභ රැජින (මලාකේ) වේ. ඇය ෂා මොහම්මද් රේසා පහ්ලවීගේ දෙවන බිරිඳයි.
සොරායා එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි | |||||
---|---|---|---|---|---|
ඉරානයේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1951 පෙබරවාරි 12 – 1958 අප්‍රේල් 6 | ||||
උපත | 22 ජුනි 1932 ඉස්ෆහාන්, ඉරානය | ||||
මරණය | 26 ඔක්තොම්බර් 2001 පැරිස්, ප්‍රංශය | (වයස 69)||||
භූමදානය | වෙස්ට්ෆ්රයිඩ්හොෆ්, මියුනිච් | ||||
වල්ලභයා | මොහම්මද් රේසා පහ්ලවී (1951–1958; දික්කසාදය) | ||||
| |||||
වංශය | පහ්ලවී (විවාහයෙන්)[තහවුරු කර නොමැත] | ||||
පියා | ඛලීල් එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි | ||||
මව | ඊවා කාර්ල් | ||||
ආගම | රෝමානු කතෝලික (මුලින් සහ දිවියේ පසුකාලීනව); ෂියා ඉස්ලාම් විවාහයේදී |
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයසොරායා එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Princess Soraya.com, අන්තර්ජාල පාඩම් පිළිබඳ සිහිවටන
- ඡායාරූප ගැලරිය
- ඇගේ වෙනත් ගැලරියක්
- බඛ්තියාරි ලෝකය
- සොරායා එස්ෆැන්ඩියාරි-බඛ්තියාරි සඳහා IMDb හි ඇති තොරතුරු
ඉරාන රාජකීයයා | ||
---|---|---|
හිස් අවසන් වරට තනතුර දැරුවේ ඊජිප්තුවේ ෆවුසියා
|
ඉරානයේ වල්ලභ රැජින 1951–1958 |
හිස් තනතුර ඊළඟට දැරුවේ ෆාරා දිබා
|