කිතුදහම - නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම.

ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු කතෝලික භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.


[1]
Theology.lk


Part of a series of articles on
කතෝලික ධර්මය

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

එකම ශුද්ධවූ කතෝලික හා අපෝස්තල්වරුන්ගේ සභාව-රෝමානු කතෝලික සභාව


"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_කතෝලික&oldid=552412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි