සේනාසම්මත වික්‍රමබාහු රජු

මහනුවර රාජධානියෙහි පළමු රජු පක

සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ලෙස සැලකේ. ක්‍රි. ව. 1469 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එකළ සෙංකඩගල වෙත ගිය සේනාවක් විසින් සම්මත කරගෙන රජකකරවූ නිසා සේනාසම්මත යන නමින් හැදින්විය. මෙකළ අඟ රාජධානිය කෝට්ටේ වූ අතර මෙතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී . එතුමා කෝට්ටේ රාජකීය ලේ උරුමයක් සහිත අයෙකු වූ අතර එතුමාගේ පුතු වූ ජයවීර බණ්ඩාර කුමරු (1511-1551) පසුව රාජ්‍යයත්වයට පත් විය .

සේනාසම්මත වික්‍රමබාහු
සෙංකඩගල රාජධානියේ ප්‍රථම පාලකයා
රාජ්‍ය සමය1469 - 1511
අනුප්‍රාප්තිකයාජයවීර බණ්ඩාර
වංශයසිරි සඟ බෝ රාජ වංශය

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය

සේනාසම්මත වික්‍රමබාහු රජු
උපත: ? 1469 මරණය: ? 1511
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහනුවර රාජාවලිය
1469–1511
අනුප්‍රාප්තික
ජයවීර අස්ථාන