මහනුවර යුගයේ රාජාවලිය

විකිමීඩියා ලැයිස්තු ලිපිය
(මහනුවර රාජාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)

සිංහලේ රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.

සිංහලේ රාජධානිය - මහනුවර යුගයහි රජ
ප්‍රත්‍යන්ත/ප්‍රාන්ත
King of Kandy.svg
Royal Standard of the King of Kandy in 1815
King Sri Vikrama Rajasinha (1780-1832).JPG
Sri Vikrama Rajasinha
පළමු රජසේනාසම්මත වික්‍රමබාහු රජු
අවසන් රජශ්‍රී වික්‍රම රාජසිංහ රජු
ස්ථාපනය1473
අහෝසි කිරීම1815
වාසභවනයසෙංකඩගල රජ මාලිගාව

කෝට්ටේ රාජකීයන් (1473-1592)සංස්කරණය

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
  සේනාසම්මත වික්‍රමබාහු රජු - - 1473 1511 *Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte)
  ජයවීර අස්ථාන රජු - - 1511 1551 *සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු
  කරලියැද්දේ බංඩාර රජු - - 1551 1581 *ජයවීර අස්ථාන රජුගේ පුතු
ගොනුව:Queen Dona Catherina.JPG දෝන කැතරිනා රැජින
(aka Kusumasana Dev)
- - 1581 1581 *කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන්
I වන රාජසිංහ රජු
(aka Tikiri Banda)
1544 1593 1581 1593 *Deposed Dona Catherina.
  යමසිංහ බංඩාර රජු
(aka Don Phillip)
- - - - *A nephew of Karaliyadde Bandara.

දිනරාජ රාජවංශය (1590–1739)සංස්කරණය

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
  I වන විමලධර්මසූරිය රජු
(aka Don João da Austria)
- 1604 1590 1604 *Son of Vijayasundara Bandara
  සෙනරත් රජු - 1635 1604 1635 *Cousin of Vimala Dharma Suriya I
  II වන රාජසිංහ රජු 1608 6 December 1687 1635 November 25, 1687 *Son of Senarat and Dona Catherina
  II වන විමලධර්මසූරිය රජු - June 4, 1707 1687 June 4, 1707 *Son of King Rajasinghe II
  ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
(aka Sri Vira Parakrama Narendra Singha)
1690 13 May 1739 June 4, 1707 13 May 1739 *Son of Vimala Dharma Suriya II

නායක්කාර රාජවංශය (1739–1815)සංස්කරණය

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමහ සම්බන්ධය
  ශ්‍රී විජය රාජසිංහ රජු
(aka Rajasimha III)
- August 11, 1747 May 13, 1739 August 11, 1747 *Brother-in-law of Narendra Singha
  කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1734 January 2, 1782 August 11, 1747 January 2, 1782 *Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura
  රාජාධි රාජසිංහ රජු - July 26, 1798 January 2, 1782 July 26, 1798 *Brother of Kirthi Sri Raja Singha
  ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
(හෙවත් රාජසිංහ IV)
1780 Jan 30, 1832 July 26, 1798 5 March 1815 *Nephew of Sri Rajadhi Raja Singha

මේ අඩවිත් බලන්නසංස්කරණය

අඩවියෙන් බැහැර පිටුසංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_යුගයේ_රාජාවලිය&oldid=479806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි