ජයවීර බණ්ඩාර

සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු ජයවීර බංඩාර උඩරට රජ කලා.ඔහු මුල් කල මායාදුන්ෙන්රජුට ෙග

සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.

ජයවීර බණ්ඩාර
සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා
රාජ්‍ය සමය1511
පූර්වප්‍රාප්තිකයාසේනාසම්මත වික්‍රමබාහු
අනුප්‍රාප්තිකයාකරලියැදේ බණ්ඩාර
වංශයකෝට්ටේ රාජකීයන්
පියාසේනාසම්මත වික්‍රමබාහු
"https://si.wikipedia.org/w/index.php?title=ජයවීර_බණ්ඩාර&oldid=425784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි