"සුදෝ සුදූ"
Film Score ගයන්නේ කසුන් කල්හාර, උරේෂා රවිහාරි
භාෂාවසිංහල
ප්‍රකාශයට පත්කළේඊ.ඒ.පී. චිත්‍රපට
ගීතරචක(යන්)සුනිල් ආරියරත්න
සංගීත අධ්‍යක්ෂ(යන්)රෝහණ වීරසිංහ
Producer(s)සුමති ෆිල්ම්ස්

සුදෝ සුදු සංස්කරණය

සුදෝ සුදු
දෙතොල මධූ
සුදෝ සුදු
දෙනෙත මධූ
මධූ… මධූ… මධූ… මධුර මධූ
සූදෝ… සූදෝ… සූදෝ… සූදෝ සුදු

පවන් සලන්න වරල මොනර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න නීල් දෙපොත් රන් ස්වරයෙන්

කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉනිද්‍ර ගිරින් හිරු විලසින්
සදා රැදෙන්න හද දෙවොලේ පුද ලබමින්

"https://si.wikipedia.org/w/index.php?title=සුදෝ_සුදූ&oldid=375524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි