සීනිගම දේවාලය
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල වේරගොඩ පිහිටි සීනිගම දේවාලය (ශ්‍රී දෙවොල් දේවාලය) මෙරට ඓතිහාසික වැදගත්කමකින් යුතු දේවාලයක් ලෙස හැඳින්වේ. කොළඹ-මාතර මහා මාර්ගයේ හික්කඩුවට ආසන්න, මුහුදු වෙරලේ සිට කුඩා දුරකින් පිහිටි දූපතක මෙම දේවාලය ඉදිකොට තිබේ.[1]
ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු ආදිය රැකදෙන්නේ යැයි විශ්වාසයේ පවතින, දෙවොල් දෙවි වෙනුවෙන් මෙම දේවාලය ඉදිකාට ඇත.[2]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "සීනිගම දෙවොල් දේවාලය". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 2021 මැයි 17.
{{cite news}}
: Check date values in:|accessdate=
(help) - ^ "සීනිගම දේවාලය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31.
{{cite news}}
: Check date values in:|accessdate=
(help)