ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල වේරගොඩ පිහිටි සීනිගම දේවාලය (ශ්‍රී දෙවොල් දේවාලය) මෙරට ඓතිහාසික වැදගත්කමකින් යුතු දේවාලයක් ලෙස හැඳින්වේ. කොළඹ-මාතර මහා මාර්ගයේ හික්කඩුවට ආසන්න, මුහුදු වෙරලේ සිට කුඩා දුරකින් පිහිටි දූපතක මෙම දේවාලය ඉදිකොට තිබේ.[1]

සීනිගම දේවාලය

ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු ආදිය රැකදෙන්නේ යැයි විශ්වාසයේ පවතින, දෙවොල් දෙවි වෙනුවෙන් මෙම දේවාලය ඉදිකාට ඇත.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "සීනිගම දෙවොල් දේවාලය". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 2021 මැයි 17. {{cite news}}: Check date values in: |accessdate= (help)
  2. "සීනිගම දේවාලය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31. {{cite news}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=සීනිගම_දේවාලය&oldid=556085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි