සැකිලි සාකච්ඡාව:පුවත් සැකෙවින්
Latest comment: මාස 3කට පෙර by IDB.S in topic පුවත් ගණන
මෙය පුවත් සැකෙවින් සැකිල්ල දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
ඉල්ලීම
සංස්කරණයමෙය සක්‍රීයව පවත්වාගෙන යාමට ඔබගේ දායකත්වය අපිට අවශ්‍යවේ, කරුණාකර මෙය සංස්කරණය කරමින් උදව්වෙන්න!!!.--ඝමීර් (talk) 06:15, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)
Using this as if it is only for Sri Lanka
සංස්කරණය- පසිඳු කාවින්ද
- It seems that you are assuming that this is for SL & only Sri lankans are reading this.
- You are wrong
- Singhalawap (talk) 05:04, 4 දෙසැම්බර් 2011 (යූටීසී)
පුවත් ගණන
සංස්කරණයමට හිතෙන්නේ අපි පුවත් පහක් (5) දැක්වූවොත් හොඳයි වාගේ දැන්. හතරක් (4) භාවිතා කරනකොට පොඩි අඩුවක් තියෙනවා වාගේ කියලා හිතෙන්නේ නැත්ද? -- Lee (talk) 13:11, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ඔව් මා ඒ සමඟ එකඟ වෙමි. IDB.S (talk) 13:25, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)