සාකච්ඡාව:2023 ක්‍රිකට් ලෝක කුසලානය

Latest comment: වසර 8කට පෙර by Shwetha

ලේඛනගත නොවූ පරිශීලකයන් පිරිසක් මෙම පිටුව විකාරරූපී ලෙස සංස්කරණය කරමින් විකිපීඩියාව ඔවුන්ගේ කෙළිබඩුවක් ලෙස භාවිත කරමින් සිටින නිසා මෙම පිටුව ලේඛනගත වූ පරිශීලකයන්ට පමණක් සංස්කරණය කළ හැකි ලෙස ආරක්ෂණය කරන්නැයි ඉල්ලමි.----Randeerjayasekara (talk) 15:55, 2 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

එය එසේ කල යුතු බව සිතමි. මෙම තරගාවලිය කෙසේ පැවැත්විය යුතුදැයි යන්න පවා තීරණය කර නොමැති විටෙක මෙතරම් විස්තර සැපයෙන්නේ කෙලෙසදැයි නොදනිමි. ---- Shwetha (talk) 11:21, 22 දෙසැම්බර් 2015 (යූටීසී)Reply
ආරක්ෂණය වෙනස් කළා. --Lee (talk) 04:21, 23 දෙසැම්බර් 2015 (යූටීසී)Reply
ස්තූතියි. ---- Shwetha (talk) 04:34, 23 දෙසැම්බර් 2015 (යූටීසී)Reply
Return to "2023 ක්‍රිකට් ලෝක කුසලානය" page.