සාකච්ඡාව:ශ්‍රී ලංකා පොලිස් සේවය
Latest comment: මාස 2කට පෙර by VihirLak007 in topic ලිපි නාමය
මෙය ශ්‍රී ලංකා පොලිස් සේවය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ශ්‍රී ලංකා පොලිසිය
සංස්කරණයශ්රී ලංකා පොලිසියේ අරමුණු Mohommef Imthad (talk) 06:09, 9 නොවැම්බර් 2019 (යූටීසී)
ලිපි නාමය
සංස්කරණයලිපි නාමය ශ්‍රී ලංකා පොලිස් සේවය සිට ශ්‍රී ලංකා පොලීසිය දක්වා ගෙන යාමට යෝජනා කරනවා. Wikiceylon.pvt (talk) 13:33, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ලිපියේ කියවෙන්නෙත් එහෙම නේද? මාතෘකා දෙකේ වෙනසක් තියෙනවා ද? -- Lee (talk) 14:26, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)
- "ශ්‍රී ලංකා පොලිසිය" යන මාතෘකාව සාමාන්‍යයෙන් සමස්ත පොලිස් සංවිධානය හෝ බළකාය ඒකීය ආයතනයක් ලෙස හඳුන්වයි, නමුත් "ශ්‍රී ලංකා පොලිස් සේවා" මාතෘකාව සාමාන්‍යයෙන් අවධාරණය කරන්නේ පොලිසියේ පැතිකඩ සේවාවක් ලෙසය. පොලීසියේ සේවාවන් ඇතුළු සියලුම තොරතුරු ඇතුලත් නිසා ශ්‍රී ලංකා පොලීසිය මාතාව ගැලපෙනව කියල හිතනව. Wikiceylon.pvt (talk) 14:35, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)
- තර්කයට මට නම් එකඟ වෙන්න පුළුවන්. -- Lee (talk) 01:45, 4 සැප්තැම්බර් 2024 (යූටීසී)
- මේ ලිපිය ශ්‍රී ලංකා පොලීසිය නාමයට ගෙන යමුද? VihirLak007 (talk) 21:46, 28 සැප්තැම්බර් 2024 (යූටීසී)