සාකච්ඡාව:ශ්‍රී ලංකා පොලිස් සේවය

Latest comment: මාස 1කට පෙර by VihirLak007 in topic ලිපි නාමය

ශ්‍රී ලංකා පොලිසිය

සංස්කරණය

ශ්‍රී ලංකා පොලිසියේ අරමුණු Mohommef Imthad (talk) 06:09, 9 නොවැම්බර් 2019 (යූටීසී)Reply

ලිපි නාමය

සංස්කරණය

ලිපි නාමය ශ්‍රී ලංකා පොලිස් සේවය සිට ශ්‍රී ලංකා පොලීසිය දක්වා ගෙන යාමට යෝජනා කරනවා. Wikiceylon.pvt (talk) 13:33, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

ලිපියේ කියවෙන්නෙත් එහෙම නේද? මාතෘකා දෙකේ වෙනසක් තියෙනවා ද? -- Lee (talk) 14:26, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
"ශ්‍රී ලංකා පොලිසිය" යන මාතෘකාව සාමාන්‍යයෙන් සමස්ත පොලිස් සංවිධානය හෝ බළකාය ඒකීය ආයතනයක් ලෙස හඳුන්වයි, නමුත් "ශ්‍රී ලංකා පොලිස් සේවා" මාතෘකාව සාමාන්‍යයෙන් අවධාරණය කරන්නේ පොලිසියේ පැතිකඩ සේවාවක් ලෙසය. පොලීසියේ සේවාවන් ඇතුළු සියලුම තොරතුරු ඇතුලත් නිසා ශ්‍රී ලංකා පොලීසිය මාතාව ගැලපෙනව කියල හිතනව. Wikiceylon.pvt (talk) 14:35, 3 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
තර්කයට මට නම් එකඟ වෙන්න පුළුවන්. -- Lee (talk) 01:45, 4 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
මේ ලිපිය ශ්‍රී ලංකා පොලීසිය නාමයට ගෙන යමුද? VihirLak007 (talk) 21:46, 28 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකා පොලිස් සේවය" page.