සාකච්ඡාව:ශ්‍රී දළදා මාළිගාව

Latest comment: මාස 2කට පෙර by VihirLak007 in topic ලිපි නාමය

ලිපි නාමය

සංස්කරණය

මෙය ශ්‍රී දළදා මාලිගාව සිට ශ්‍රී දළදා මාළිගාවට ගෙනැවිත් ඇත. එහෙත් නිවැරදි වියාකරනය "මාලිගාව". මෙය නැවත ගෙන ගිය හැකිද?<> දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියෙත් භාවිත වන්නේ "මාලිගාව" ලෙසයි. VihirLak007 (talk) 12:26, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@Lee forgot to tag VihirLak007 (talk) 12:26, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ටිකක් ලොකු ගැටළුවක් වාගේ. වෙනස සිදු කර ඇත්තේ @Shwetha. අනිවාර්යයෙන්ම එසේ කිරීමට හේතුවක් තිබිය යුතුයි. ඉංග්‍රීසි ව්‍යාපෘතියේ තිබෙන්නේ ශ්‍රී දළදා මාළිගාව ලෙස. ලිපි නාමය වෙනස් කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදු වෙයි වාගේ. -- Lee (talk) 12:41, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ශ්වේත විසින් 2012 පෙබරවරි මෙම ගෙන යෑම සිදුකලාට පස්සෙ තමා ඉංග්‍රීසි විකියෙත් bot account එකකින් "මාලිගාව" "මාළිගාව" කරල තියෙන්නෙ 2012 මාර්තු වල. මේ ඒ සංශෝදනය. නැත්තන් තිබිල තියෙන්නෙ "ල" යන්න. @Lee VihirLak007 (talk) 13:01, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, එහෙමමත් නෙමෙයි නේද? @Shwetha 2012 වසරේ තමයි වෙනස සිදු කර ඇත්තේ. නමුත් ඉංග්‍රීසි ව්‍යාපෘතියේ ඊට පෙර 2010 වසරේ නේද පළමුව ශ්‍රී දළදා මාළිගාව භාවිතයට ගෙන ඇත්තේ. Lee (talk) 13:28, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Lee ආ ඔව් නේ. එහෙනම් චන්දයක් තියමු ව්‍යාකරන ගැටලුව හදාගන්න. ඉංග්‍ර්‍රීසි විකියෙ ටික දැන් ගිහින් වෙනස් කරන්න ද? නැත්තන් මේකේ චන්දෙ ඉවර වෙනක්න් ඉන්නද? VihirLak007 (talk) 14:05, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ඉංග්‍රීසි එකේ වෙනස දැන්ම කරන එක මෙතන ඡන්දයටත් හොඳයි කියලා මට හිතෙන්නේ. -- Lee (talk) 14:08, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
okay ill go change VihirLak007 (talk) 14:25, 4 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
done. VihirLak007 (talk) 09:07, 5 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@Shwetha මොකද හිතන්නෙ මේ ගැන. VihirLak007 (talk) 09:08, 5 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Return to "ශ්‍රී දළදා මාළිගාව" page.