"ශ්‍රී දළදා මාලිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ශ්‍රී දළදා මාළිගාව වෙතට යළි-යොමුකරමින්
 
1 පේළිය:
#යළියොමුව [[Image:Temple_of_tooth.jpg|thumb|ශ්‍රී දළදා මාලිගාවමාළිගාව]]
'''දළදා මාලිගාව''' යනු [[බුදුන් වහන්සේ|බුදුරජාණන් වහන්සේගේ]] දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. වත්මන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[මහනුවර]] නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
 
 
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.
 
 
 
 
 
[[image:Sri_Dalada_Maligawa.JPG|thumb|ශ්‍රී දළදා මාලිගාව]]
 
 
 
 
දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
 
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
 
වැඩි විස්තර සඳහා [[ශ්‍රී දළදා මාළිගාව]] වෙත පිවිසෙන්න.
 
[[image:Sri_Dalada_Maligawa2.JPG|thumb|ශ්‍රී දලදා මාලිගාවේ රන් වහලය, වම් පසින් දිස් වන්නේ මඟුල් මඩුවයි.]]
 
==මේ අඩවියත් බලන්න==
*[[දළදා පෙරහැර]]
*[[නිශ්ශංක විජයරත්න]] මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ 1975 – 1985
*[[නෙරංජන් විජයරත්න]] මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ 1985 – 2005
 
==අඩවියෙන් බැහැර පිටු==
 
*[http://www.sridaladamaligawa.lk ශ්‍රී දළදා මාළිගාව]
* [http://www.lankadeepa.lk/Section/apeurumaya/23122008/temp01.htm අපේ උරුමය]
 
<!-- Categories -->
[[ප්‍රවර්ගය:ඉතිහාසය - ශ්‍රී ලංකාව]]
[[Category:පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:බුද්ධාගම - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:දළදා වහන්සේ]]
[[Category:දළදා මාලිගා]]
[[ප්‍රවර්ගය:ලෝක උරුම අඩවි - ශ්‍රී ලංකාව]]
 
[[de:Sri Dalada Maligawa]]
[[en:Temple of the Tooth]]
[[es:Sri Dalada Maligawa]]
[[ja:ダラダー・マーリガーワ寺院]]
[[ml:ദളദ മാലിഗാവ]]
[[no:Dalada Maligava]]
[[ru:Храм Зуба Будды]]
[[sv:Sri Dalada Maligawa]]
[[ta:தலதா மாளிகை]]
[[uk:Храм Зуба Будди]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_දළදා_මාලිගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි