සාකච්ඡාව:මර්සි එදිරිසිංහ

Latest comment: වසර 10කට පෙර by Shwetha

"2014 වසරේ මාර්තු 17 වන දින උදෑසන 06:10 ට පමණ" යන වාක්‍ය ඛණ්ඩයේ මුලට ක්‍රිව හෝ ක්‍රි.ව. හෝ යෙදිය යුතුද යන්න සිංහලවැප් මයාගෙ අවධානයට පාත්‍ර වේවා! -- Shwetha (talk) 13:12, 17 මාර්තු 2014 (යූටීසී)Reply

ජයවේවා! එක තැනකට ක්‍රි.ව. යෙදුවා එතුමා විසින්! (අනේ මම එතැන කලින් දැක්කෙ නැහැනේ). අනික් තැන්වලටත් දායි නේද? (හරිම විනෝදජනකයි)--- Shwetha (talk) 05:47, 20 මාර්තු 2014 (යූටීසී)Reply
ඇය රෝගාතුරව සිටි විට ජනාධිපතිවරයා ඇය බැහැදැක සුව දුක් විමසූ බව "දිවියේ අවසාන සමය" කොටසේ සඳහන් කල යුතු නේද? ----Shwetha (talk)
ඔව්. එවැනි තොරතුරුත් වැදගත්. ලිපියේ මග හැරුණු වැදගත් තොරතුරු පූරණය සඳහා දායක වන මෙන් සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.L Manju (talk) 14:04, 17 මාර්තු 2014 (යූටීසී)Reply
Return to "මර්සි එදිරිසිංහ" page.