සාකච්ඡාව:පණ්ඩුකාභය රජ

මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුෙග් මව හා පියා යන දෙදෙනාම අාර්යයන් වන බැවින් ඔහු මුල්ම සිංහල රජතුමා විය ෙනාහැකිය. මන්ද යත් ඔහුද අාර්යයකු වන බැවිනි. නමුත් පණ්ඩුකාභය මුල්ම සිංහල රජතුමා ෙලස සලකන බැවින් හා ඔහුට රජ වීමට චිත්තරාජ ෙබෙහවින් උදව් කළ නිසා ද කුමාරතුංග මුණිදාස ශූරීන්ට අනුව චිත්තරාජ ඔහුෙග් පියා වීමට ද ඉඩ ඇත. --සංජීව ජයසූරිය (talk) 06:28, 7 නොවැම්බර් 2011 (යූටීසී)Reply

කිමෙක්ද මේ ආර්යය-පණ්ඩුකාභය රජ ප්‍රශ්නය? සිංහල‍යෝ ආර්යයෝ නොවෙත් නම් ද්‍රවිඩයෝද? --ගිල්ගමෙෂ් (talk) 06:35, 7 නොවැම්බර් 2011 (යූටීසී)Reply
මගේ දැණුමට අනුව පණ්ඩුකාභය රජට පෙර සිංහල‍ (සිවු හෙල) යන සංකල්පය තිබීනැත. සාමය උදාකර, සියළු ජාතීන් සමගි කර සිංහල නම් සංකල්පය යටතේ මෙතුමා රට එක්සත් කලේය. Singhalawap (talk) 03:59, 8 නොවැම්බර් 2011 (යූටීසී)Reply

ප්‍රතිවර්තනය සංස්කරණය

පරිශීලක:AK Senavirathne විසින් එක් කළ මෙතැනින් කොපි කළ කොටස ඉවත් කළා. Lee (talk) 15:09, 28 මැයි 2021 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පණ්ඩුකාභය_රජ&oldid=482928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "පණ්ඩුකාභය රජ" page.