සාකච්ඡාව:පණ්ඩුකාභය රජ
Latest comment: වසර 3කට පෙර by Lee in topic ප්‍රතිවර්තනය
මෙය පණ්ඩුකාභය රජ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුෙග් මව හා පියා යන දෙදෙනාම අාර්යයන් වන බැවින් ඔහු මුල්ම සිංහල රජතුමා විය ෙනාහැකිය. මන්ද යත් ඔහුද අාර්යයකු වන බැවිනි. නමුත් පණ්ඩුකාභය මුල්ම සිංහල රජතුමා ෙලස සලකන බැවින් හා ඔහුට රජ වීමට චිත්තරාජ ෙබෙහවින් උදව් කළ නිසා ද කුමාරතුංග මුණිදාස ශූරීන්ට අනුව චිත්තරාජ ඔහුෙග් පියා වීමට ද ඉඩ ඇත. --සංජීව ජයසූරිය (talk) 06:28, 7 නොවැම්බර් 2011 (යූටීසී)
- කිමෙක්ද මේ ආර්යය-පණ්ඩුකාභය රජ ප්‍රශ්නය? සිංහලයෝ ආර්යයෝ නොවෙත් නම් ද්‍රවිඩයෝද? --ගිල්ගමෙෂ් (talk) 06:35, 7 නොවැම්බර් 2011 (යූටීසී)
- මගේ දැණුමට අනුව පණ්ඩුකාභය රජට පෙර සිංහල (සිවු හෙල) යන සංකල්පය තිබීනැත. සාමය උදාකර, සියළු ජාතීන් සමගි කර සිංහල නම් සංකල්පය යටතේ මෙතුමා රට එක්සත් කලේය. Singhalawap (talk) 03:59, 8 නොවැම්බර් 2011 (යූටීසී)
- කිමෙක්ද මේ ආර්යය-පණ්ඩුකාභය රජ ප්‍රශ්නය? සිංහලයෝ ආර්යයෝ නොවෙත් නම් ද්‍රවිඩයෝද? --ගිල්ගමෙෂ් (talk) 06:35, 7 නොවැම්බර් 2011 (යූටීසී)
ප්‍රතිවර්තනය
සංස්කරණයපරිශීලක:AK Senavirathne විසින් එක් කළ මෙතැනින් කොපි කළ කොටස ඉවත් කළා. Lee (talk) 15:09, 28 මැයි 2021 (යූටීසී)