සාකච්ඡාව:ක්‍රි.ව. 1වන සහශ්‍රවර්ෂය

Latest comment: වසර 1කට පෙර by Lee

සැම දෙයටම පෙරනිමියක් {default) ඇත. එයින් වෙනස් වූ විට පමණක් විශේෂණ පද යොදා විස්තර කරනු ලැබේ, නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පුවත් පතක විදේශ ඇමතිවරයා යැයි සඳහන් කලොත් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පිළිබඳවයි. එබැවින් ශ්‍රී ලංකාවේ යැයි විශේෂණ යෙදීම අවශ්‍ය නැත. එලෙසින්ම ලංකාවට නිදහස් ලැබුනේ 1948 පෙබරවාරි 4 දිනදී යැයි සඳහන් කල විට, පෙරනිමියෙන්ම ඒ ක්‍රිව 1948 බව හැඟවෙයි. ක්‍රිව යන්න පුන පුනා යෙදිය යුතු නොවෙයි. විජය තුමරු ලංකාවට ගොඩබට වසර ගැන කියවෙන විට ක්‍රිපූ 543 යැයි කිව යුතුමය. 543 යැයි කිවහොත් ඒ ක්‍රිව 543 යැයි යමෙකු වරදවා වටහා ගනු ඇත. මේ අනුව, 1වන සහශ්‍රවර්ෂය යැයි යෙදුනු කල එය ක්‍රිව 1වන සහශ්‍රවර්ෂය බව හැඟවෙයි. එය විශේෂණ පද යොදා කිව යුතු නොවේ. ---ශ්වෙත (talk) 14:44, 4 පෙබරවාරි 2014 (යූටීසී)Reply

සහශ්‍රවර්ෂය යෙදුම බුද්ධ වර්ෂ එක්ක භාවිතා වෙන්නේ නෑ නේද? Lee (talk) 09:42, 18 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply
Return to "ක්‍රි.ව. 1වන සහශ්‍රවර්ෂය" page.