පළමුවන සහශ්‍රවර්ෂය යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, ක්‍රිව 1, ජනවාරි 1 දිනයෙන් ඇරඹී, ක්‍රිව 1000, දෙසැම්බර් 31 දිනයෙන් නිමවූ කාල පරිච්ඡේදයයි.
වමේ සිට, දක්ෂිනාවර්තව: ක්‍රිස්තියානි ආගමෙහි කේන්ද්‍ර චරිතය වන, ජේසුස් වහන්සේ පෙන්නුම්කර දැක්වීම; කලක් බලවත්ව පැවැති රෝමානු අධිරාජ්‍යයේ බිම් සලකුණක්වූ කොලසියම; සහශ්‍රවර්ෂයෙහි පසු භාගයෙහිදී, චීනයේදී, වෙඩිබෙහෙත් සොයා ගැනිණි ; නව ලෑලි ක්‍රීඩාවක්වූ, චෙස්, මුළු ගෝලය පුරා ප්‍රචලිත විය; මුල් මධ්‍යතන යුග තුලදී වැජඹුනු බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳවැටුනි; ක්‍රිව 79දී විසූවියස් කන්ද විදාරණය වීමෙන් මිය ගිය, "මුදු පැලැඳි ආර්යාව" ලෙසින් හැඳින්වෙන, තරුණ ස්ත්‍රියකගේ ඇටසැකිලි;, නැගෙනහිර යුරෝපයේ බොහෝ කොටසක් අත්පත් කර ගත් හන් අධිරාජ්‍යයේ නායකයාවූ , අටිලා නම් හන්වරයා (පසුබිම: ටොතිවකන් විසින් නිර්මිත පුරාණ බිතු සිතුවමෙහි යළිනිපැයුමක්, ජාතික මානව විද්‍යා කෞතුකාගාරය, මෙක්සිකෝ නගරය)