සාකච්ඡාව:කන්ද උඩරට ඉතිහාසය
Latest comment: මාස 1කට පෙර by Keniro mahalekam in topic Keniro mahalekam
මෙය කන්ද උඩරට ඉතිහාසය redirect දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
Keniro mahalekam
සංස්කරණය@Keniro mahalekam: ඔබ උත්සාහ කරන්නේ කුමක් කිරීමට ද? ඔය කොටස් ටික ලිපියට ගැලපෙන ලෙස එක් කිරීමට නොහැකි ද? -- Lee (talk) 14:41, 14 පෙබරවාරි 2024 (යූටීසී)
- ගැලපෙනවාද කොගැලපෙනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට තරම්වත් මනසක් ඔබට නැතිද ?
- රාජ්‍ය ප්‍රධානින්ගේ හා නිළධාරින්ගේ කාර්යය්‍ය්‍යභාරය එදා පැවතුන අයුරු ගලපන්නනට හදන බව ඔබේ මනසට නොවැටහේද ?
- තව ඉවර නෑ....තව කරුණු ලද සැනින් එ'වාද එකතු කරණු ලැබේ... ! Keniro mahalekam (talk) 05:13, 16 පෙබරවාරි 2024 (යූටීසී)
- ඔබ කරන්නේ විනාශකාරී ක්‍රියාවක්. -- Lee (talk) 09:59, 16 පෙබරවාරි 2024 (යූටීසී)
- කරන විනාශකාරී ක්‍රියාවන් පැහැදිලි කරා නම් වල්පල් දොඩවන්නේ නැතිව ! Keniro mahalekam (talk) 14:14, 16 පෙබරවාරි 2024 (යූටීසී)
- ඔබ කරන්නේ විනාශකාරී ක්‍රියාවක්. -- Lee (talk) 09:59, 16 පෙබරවාරි 2024 (යූටීසී)
- @Lee, he is back more vandalism by Keniro mahalekam. Please permanently BLOCK the user. IDB.S (talk) 15:50, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- ඔබට පවසා සිටින්නේ - වෙනස් කිරීමට භාජනය කරන්නේ වෙනස් විය තැනුයි - වෙනස් වීම කල නොහැකි නම් වෙනස් කිරීමට අවසර තිබෙන්නේ කුමක් නිසාද ???? Keniro mahalekam (talk) 19:19, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- You have the 100% right to add content to wikipedia, if they meet the Wikipedia Guidlines on "Adding information to Wikipedia". Unless solving the issue, no use of ranting all over the Sinhala Wikipedia Project. VihirLak007hmu!/duh. 19:53, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- @Keniro mahalekam, adding Large amount of unreferenced information without citations is strictly prohibited in Wikipedia. Also, why are you trying to add your name at the top of the article like this one. IDB.S (talk) 23:03, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- කණගාටුයි ඔබට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහි උත්තර දීමට නොහැකි තත්වයක් පැන නැග තිබේ (ඉංග්‍රීසි ටයිපින් සටහන් මෙහි සටහන් නොවේ ) -එහෙයින් මා සිංහළයෙන්ම ලියා තබන්නම් - ඔබ විසින් කරගෙන යන පිටුවේ ස්වයංව මගේ නම ඉදියේ සටහන් වීම මට වැළැක්විය නොහැකි කාරණාවක් - ඔබලාම එය (ටෙක්නිකල් එරර්) නිවැරිදි කරන්න වගබලාගන්න . මගේ නම ඔබේ පිටුවේ දමාගෙන ප්‍රසිද්ධ වීමට මට අවශ්‍යතාවයක් කොහෙත්ම නැත...මා කවුද යන වග අවශය අයවළුන් හොදින්ම දන්නවා එනිසා මට එවැනි ලාබ හීනමානයක් නැත - අනෙක සංස්කරණය කිරීමට සාමාජිකයන්ට අවසර නැත්නම් ඔය සංස්කරණයට අවසර තිබෙනවා යන සත්කාරය ඉවත් කරන්න-මෙපණ මා අදහස් දැක්වූයේ මා හට කරන අසාධාරණ චෝදනා වලට පිලිතුරු වශයෙනි - අනවර්ථ නාමයන්ගෙන් පෙනී සිටිමින් කටයුතු කරන සිරිතක් පුරුද්දක් මා හට නොමැත...එහෙයින් මා මාගේ නාමයෙන්ම පෙනී සිටිමි. අනෙක මට වැලැක්විය නොහැකි ප්‍රධාන කරුණ නම් ඔය ලිපියට සම්බන්ද ප්‍රධාන නාමයන් මාගේ පරම්පරා නාමයන් වීමයි...මෙපමණ හොදටෝම ප්‍රමාණවත් සිහියෙන් යමක් තේරුම්ගත හැකි අයට... ! Keniro mahalekam (talk) 13:49, 3 නොවැම්බර් 2024 (යූටීසී)
- Technical error? I don't see any user's name getting added to the article after they edit. Anyway its one's choice to use the real name or fake name on social platforms. No one is high or low for using the real or fake name. To an extent, assuring that you are using your real name, is a welcome to any digital threat and you just made your digital footprint worse. "මගේ නම ඔබේ පිටුවේ" - no one owns any article on Wikipedia. " සංස්කරණය කිරීමට සාමාජිකයන්ට අවසර නැත්නම් ඔය සංස්කරණයට අවසර තිබෙනවා යන සත්කාරය ඉවත් කරන්න" - that's the difference between registered and unregistered. You get according to what you do when you have the opportunity. Start your journey again from the beginning and go read en:Help:Introduction. You have lot to learn before editing articles on Wiki. Or maybe try bloggpost, wordpress? Happy Editing, Genuine contributors are always welcomed on Wikipedia. If you decide that you need help, check out Wikipedia:Where to ask a question, or write
{{helpme}}
on your talk page and ask your question there. Also here's a call to a genuine new start if you may. VihirLak007hmu!/duh. 14:18, 3 නොවැම්බර් 2024 (යූටීසී)- මින් ඉදිරියට පෙර මා සටහන් කල දෙයට වඩා යමක් සටහන් කිරීමට මට අවශ්‍ය නැත - එය ප්‍රමාණවත් - අනවර්ථ නාමයන්ගෙන් පෙනී සිටින්නම් හා කිසි ලෙසකින් පයුරු පාසානම් මගේ නැත - ! Keniro mahalekam (talk) 14:37, 3 නොවැම්බර් 2024 (යූටීසී)
- Technical error? I don't see any user's name getting added to the article after they edit. Anyway its one's choice to use the real name or fake name on social platforms. No one is high or low for using the real or fake name. To an extent, assuring that you are using your real name, is a welcome to any digital threat and you just made your digital footprint worse. "මගේ නම ඔබේ පිටුවේ" - no one owns any article on Wikipedia. " සංස්කරණය කිරීමට සාමාජිකයන්ට අවසර නැත්නම් ඔය සංස්කරණයට අවසර තිබෙනවා යන සත්කාරය ඉවත් කරන්න" - that's the difference between registered and unregistered. You get according to what you do when you have the opportunity. Start your journey again from the beginning and go read en:Help:Introduction. You have lot to learn before editing articles on Wiki. Or maybe try bloggpost, wordpress? Happy Editing, Genuine contributors are always welcomed on Wikipedia. If you decide that you need help, check out Wikipedia:Where to ask a question, or write
- කණගාටුයි ඔබට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහි උත්තර දීමට නොහැකි තත්වයක් පැන නැග තිබේ (ඉංග්‍රීසි ටයිපින් සටහන් මෙහි සටහන් නොවේ ) -එහෙයින් මා සිංහළයෙන්ම ලියා තබන්නම් - ඔබ විසින් කරගෙන යන පිටුවේ ස්වයංව මගේ නම ඉදියේ සටහන් වීම මට වැළැක්විය නොහැකි කාරණාවක් - ඔබලාම එය (ටෙක්නිකල් එරර්) නිවැරිදි කරන්න වගබලාගන්න . මගේ නම ඔබේ පිටුවේ දමාගෙන ප්‍රසිද්ධ වීමට මට අවශ්‍යතාවයක් කොහෙත්ම නැත...මා කවුද යන වග අවශය අයවළුන් හොදින්ම දන්නවා එනිසා මට එවැනි ලාබ හීනමානයක් නැත - අනෙක සංස්කරණය කිරීමට සාමාජිකයන්ට අවසර නැත්නම් ඔය සංස්කරණයට අවසර තිබෙනවා යන සත්කාරය ඉවත් කරන්න-මෙපණ මා අදහස් දැක්වූයේ මා හට කරන අසාධාරණ චෝදනා වලට පිලිතුරු වශයෙනි - අනවර්ථ නාමයන්ගෙන් පෙනී සිටිමින් කටයුතු කරන සිරිතක් පුරුද්දක් මා හට නොමැත...එහෙයින් මා මාගේ නාමයෙන්ම පෙනී සිටිමි. අනෙක මට වැලැක්විය නොහැකි ප්‍රධාන කරුණ නම් ඔය ලිපියට සම්බන්ද ප්‍රධාන නාමයන් මාගේ පරම්පරා නාමයන් වීමයි...මෙපමණ හොදටෝම ප්‍රමාණවත් සිහියෙන් යමක් තේරුම්ගත හැකි අයට... ! Keniro mahalekam (talk) 13:49, 3 නොවැම්බර් 2024 (යූටීසී)
- ඔබට පවසා සිටින්නේ - වෙනස් කිරීමට භාජනය කරන්නේ වෙනස් විය තැනුයි - වෙනස් වීම කල නොහැකි නම් වෙනස් කිරීමට අවසර තිබෙන්නේ කුමක් නිසාද ???? Keniro mahalekam (talk) 19:19, 1 නොවැම්බර් 2024 (යූටීසී)
Move talk page
සංස්කරණය@Lee මෙම සාකච්චා පිටුව සාකච්ඡාව:සෙංකඩගල රාජධානිය වෙතට ගෙනයන්න හැකිද? ලිපි එකාබඩ්ද කර අවසන්. VihirLak007hmu!/duh. 21:35, 1 නොවැම්බර් 2024 (යූටීසී)