සාකච්ඡාව:ආසන දෙව්මැදුර
Latest comment: මාස 2කට පෙර by Lee in topic ආසන දෙව්මැදුරු / ආසන දෙව්මැදුර
මෙය ආසන දෙව්මැදුර ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ආසන දෙව්මැදුරු / ආසන දෙව්මැදුර
සංස්කරණයමේ දෙකෙන් වඩා හොඳ මොකක් ද? ආසන දෙව්මැදුර කියන එකට "-උ" එකතු වෙලා නේද ආසන දෙව්මැදුරු, ඒ කියන්නේ බහු වචනය හැදෙන්නේ? එතකොට වචනයේ මුල් ස්වරූපයට වඩා ලඟ ආසන දෙව්මැදුර වාගේ. හැබැයි, ප්‍රවර්ගය තුළ තියෙන අනෙක් ඒවා එක්ක ගත්තාම ආසන දෙව්මැදුරු වඩා හොඳයි වාගෙ, ඒවාට ගැලපෙන නිසා. මට නම් හරි අදහසක් නෑ. -- Lee (talk) 06:57, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)