සාකච්ඡාව:අකිරා කුරොසෝවා

පිටුවේ නාමය සංස්කරණය

"くろさわ あきら" කියන්නේ, "කුරොසවා අකිරා" නේද? -- Lee (talk) 04:50, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply

මම හිතන්නේ ජපන් ක්‍රමයට වාසගම ඉදිරියෙන් තැබෙනවා වෙන්න ඕන. දෙවන නම කුරසෝවා වගේ තමයි මට ඇහෙන්නේ. කුඩා අවදියේ මම අහල තිබෙන්නෙත් ඒ විදිහටයි. ---- Shwetha (talk) 10:09, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply
එකඟයි. -- Lee (talk) 12:28, 15 ඔක්තෝබර් 2023 (යූටීසී)Reply
Return to "අකිරා කුරොසෝවා" page.