සරසවිය හොඳම නළුවා සම්මානය

1964 සිට සරසවිය සම්මාන උළලෙහි හොඳ්ම නළුවා ලෙස සම්මාන ලැබූවන් පහත දැක්වේ.

වසර නළුවා චිත්‍රපටිය
2008 ධර්මප්‍රිය ඩයස් මචං
2007 සෞම්‍ය ලියනගේ ආගන්තුකයා
2006 රන්ජන් රාමනායක නිලම්බරේ
2005 මහේන්ද්‍ර පෙරේරා සුදු කළු සහ අළු
2004 ජැක්සන් ඇන්තනී රන් දිය දහර
2003 සනත් ගුණතිලක සක්මන් මළුව
2002 කමල් අද්දරරාච්චි අග්නිදාහය
2001 ජෝ අබේවික්‍රම පුරහඳ කළුවර
2000
1999
1998
1997 ජෝ අබේවික්‍රම බිතුසිතුවම්
1996
1995 ලින්ටන් සේමගේ මී හරකා
1994 අශෝක පීරිස් ගුරුගෙදර
1993 ජෝ අබේවික්‍රම උමයංගනා
1992 ජෝ අබේවික්‍රම ගොළු මුහුදේ කුණාටුවක්
1991 සනත් ගුණතිලක පාලම යට
1990 රවීන්ද්‍ර රන්දෙණිය සිරිමැදුර
1989 [[රවීන්ද්‍ර රන්දෙණිය] සඳකඩපහණ
1988 සනත් ගුණතිලක විරාගය
1987 ජෝ අබේවික්‍රම මල්දෙණියෙ සිමියොං
1986 ගාමිණී ෆොන්සේකා යුගාන්තය
1985 රවීන්ද්‍ර රන්දෙණිය මායා
1984 රවීන්ද්‍ර රන්දෙණිය දඩයම
1983 ජෝ අබේවික්‍රම මලට නොඑන බඹරු
1982 ජෝ අබේවික්‍රම බද්දේගම
1981 ගාමිණී ෆොන්සේකා උතුමාණෙනි
1980 ගාමිණී ෆොන්සේකා සරුංගලේ
1970 හර්බර්ට් එම් සෙනවිරත්න සෙනෙහස
1969 ඩී.ආර්. නානායක්කාර බයිසිකල් හොරා
1968 ගාමිණී ෆොන්සේකා හොරුන්ගෙත් හොරු
1967 ගාමිණී ෆොන්සේකා පරසතු මල්
1966 ජෝ අබේවික්‍රම සාරවිට
1965 ගාමිණී ෆොන්සේකා ධීවරයෝ
1964 ඩී.ආර්. නානායක්කාර සිකුරුතරුව