දෙවිනුවර නගරය ලංකාවේ ඇති ඉතාමත් පෞරාණික නගර වලින් එකකි. එහි අතීතය ඉතාමත් ඈතට දිව යන අතර ක්‍රි.ව. 690 දෙවන දප්පුල රජුගේ රාජ්‍ය කාලය ආරම්භයද සමඟ සම්බන්ද වේ.

මෙම නගරය පැරණි රජවරු 30ක ගේ පමන රජ්‍යයන්ට අදාල වෙයි. දෙවිනුවර නගරය මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබොඩපත්තුවේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටා ඇති අතර වර්ග සැතපුම් 3ක් පමණ දක්වා විහිදේ.

"https://si.wikipedia.org/w/index.php?title=දෙවිනුවර&oldid=469438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි