තිහගොඩ පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශය තුලය.මෙහි ප්‍රධාන ආර්ථික මාර්හය ගොවිතැන්ය. තිහගොඩ ප්‍රදේශයේ 100%ක් ම පාහේ සිංහල බෞද්ධ ජනතාව ජීවත් වෙයි. ප්‍රදෙශයේ දරුවන්ට සිප්සතර ලබාදෙන ප්‍රධාන පාසල වන්නේ තිහගොඩ ජාතික පාසලයි. මිදෙල්ලවල පුරාණ විහාරය ඇතුළු ප්‍රධාන විහාරස්ථාන කීපයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.කුඩා ගම් 30 ක එකතුවෙන් සැදුනු ගම යන අර්තයෙන් (ගොඩවල් 30 )මෙම ප්‍රදෙශයට නම ලැබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=තිහගොඩ&oldid=129125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි