ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරයා

ගුවන් හමුදාපතිවරයා යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානම පදවියයි.

An Air marshal's star plate is used by the Commander of the Air Force,Since all recently serving Air Force commanders where of the rank of Air marshal.

ලංකාවේ 1951 සිට 1971 දක්වා

සංස්කරණය
අංක. ඡායාරූපය පදවිය නම පදවියට පත් වීම පදවියෙන් ඉවත් වීම ඛණ්ඩය පදක්කම්
1 ගුවන් කොමදෝරු ග්‍රැහැම් බ්ලේඩන් මැයි 05, 1950 ඔක්තොම්බර් 24, 1958 CBE
2 එයාර් වයිස් මාර්ෂල් ජෝන් බාකර් ඔක්තොම්බර් 24, 1958 නොවැම්බර් 12, 1962 CB, CBE, DFC
3 එයාර් වයිස් මාර්ෂල් රොහාන් අමරසේකර නොවැම්බර් 12, 1962 දෙසැම්බර් 31, 1970 No. 2 Squadron SLAF DFC & BAR
4 එයාර් චීෆ් මාර්ෂල් දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් ජනවාරි 01, 1971 නොවැම්බර් 01, 1976 No. 2 Squadron SLAF
No. 5 Squadron SLAF

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරු 1971 සිට වර්ථමානය දක්වා

සංස්කරණය
අංක. ඡායාරූපය පදවිය නම පදවියට පත් වීම පදවියෙන් ඉවත් වීම ඛණ්ඩය පදක්කම්
4 එයාර් චීෆ් මාර්ෂල් දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් ජනවාරි 01, 1971 නොවැම්බර් 01, 1976 No. 2 Squadron SLAF
No. 5 Squadron SLAF
5 එයාර් චීෆ් මාර්ෂල් හැරි ගුණතිලක නොවැම්බර් 01, 1976 අප්‍රේල් 30, 1981 No. 2 Squadron SLAF USP
6 එයාර් චීෆ් මාර්ෂල් ඩික් පෙරේරා මැයි 01, 1981 අප්‍රේල් 30, 1985 VSV
7 එයාර් චීෆ් මාර්ෂල් ආඩිබදුගේ ප්‍රනාන්දු මැයි 01, 1985 ජූලි 31, 1990 VSV
8 එයාර් චීෆ් මාර්ෂල් මාකලන්දගේ ගුණවර්ධන අගෝස්තු 01, 1990 පෙබරවාරි 16, 1994 VSV
9 එයාර් චීෆ් මාර්ෂල් ඔලිවර් රණසිංහ පෙබරවාරි 17, 1994 මාර්තු 05, 1998 No. 4 Squadron SLAF VSV, USP
10 එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මාර්තු 06, 1998 ජූලි 15, 2002 No. 2 Squadron SLAF
No. 4 Squadron SLAF
RWP, VSV, USP
11 එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ජූලි 16, 2002 ජුනි 11, 2006 No. 2 Squadron SLAF VSV, USP
12 එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ජුනි 12, 2006 පෙබරවාරි 27, 2011 No. 4 Squadron SLAF RWP & BAR, VSV, USP
13   එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම පෙබරවාරි 28, 2011 27 පෙබ 2014 No. 5 Squadron SLAF RWP, RSP, USP
14 එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක 27 පෙබ 2014 15 ජූනි 2015 RWP, RSP, VSV, USP, ndc, psc, qfi
15   එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල ජූනි 15, 2015 සැප්තැම්බර් 12, 2016 No. 4 Squadron SLAF RWP, RSP, Vishita Sewa Vibushanaya VSV USP, M Phil (Def & Start Stu), MSc (Def Stu) in Mgt, Follow of the Institute of Managemnt (Sri Lanka) ndc, psc
16   එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති සැප්තැම්බර් 13, 2016 මැයි 29, 2019 No. 4 Squadron SLAF WWV, RWP, RSP MSc (international relations), MSc (Def & Strat)
17
 
එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැයි 29, 2019 වර්ථමාන No. 6 Squadron SLAF

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය