ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරු

(ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරු වෙතින් යළි-යොමු කරන ලදි)

යුද්ධ හමුදාපති යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධානත ම පදවියයි.

යුද්ධ හමුදාපතිවරු 1949 සිට වර්ථමානය දක්වා සංස්කරණය

අංකය. ඡායාරූපය පදවිය නම පදවියට පත් වීම පදවියෙන් ඉවත් වීම ඛණ්ඩය පදක්කම්
1   බ්‍රිග‌ේඩියර් රොඩ්ඩ්‍රික් සින්ක්ලේර් 1949 ඔක්තොම්බර් 10 1952 මැයි 17 Gordon Highlanders CBE, DSO
2 බ්‍රිගේඩියර් සර් ෆ්‍රන්සිස් රෙඩ් 1952 මැයි 18 1955 පෙබරවාරි 8 රාජකීය කාලතුවක්කු හමුදාව CBE
3 ගොනුව:Maj Gen Mutukumaru.jpg මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු 1955 පෙබරවාරි 9 1959 දෙසැම්බර් 31 ලංකා පාබල හමුදාව OBE, ED, ADC
4 මේජර් ජෙනරාල් H. W. G.විජේකෝන් 1960 ජනවාරි 1 1963 දෙසැම්බර් 31 ලංකා පාබල හමුදාව OBE, ED
5 මේජර් ජෙනරාල් දේශමාන්‍ය රිචඩ් උඩුගම 1964 ජනවාරි 1 1966 නොවැම්බර් 10 ලංකා පාබල හමුදාව MBE
6 මේජර් ජෙනරාල් බර්ට්‍රම් හයින් 1966 නොවැම්බර් 11 1967 සැප්තැම්බර් 30 ලංකා පාබල හමුදාව
7 ගොනුව:Lt Gen Attygalle.jpg ලුතිනන් ජෙනරාල් දේශමාන්‍ය සේපාල ආටිගල 1967 ඔක්තොම්බර් 1 1977 ඔක්තොම්බර් 13 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය LVO, ADC
8 ලුතිනන් ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා 1977 ඔක්තොම්බර් 14 1981 ඔක්තොම්බර් 13 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය VSV
9 ලුතිනන් ජෙනරාල් තිස්ස වීරතු০ග 1981 ඔක්තොම්බර් 14 1985 පෙබරවාරි 11 ගැමුණු හේවා බළඇණිය VSV
10 ලුතිනන් ජෙනරාල් නලින් සෙනෙවිරත්න 1985 පෙබරවාරි 12 1988 අගෝස්තු 15 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය VSV
11 ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසි০හ 1988 අගෝස්තු 16 1991 නොවැම්බර් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව VSV
12 ලුතිනන් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න 1991 නොවැම්බර් 16 1993 දෙසැම්බර් 31 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය VSV
13 ලුතිනන් ජෙනරල් G. H. ද සිල්වා 1994 ජනවාරි 1 1996 අප්‍රේල් 30 ගැමුණු හේවා බළඇණිය RWP, VSV, USP
14 ලුතිනන් ජෙනරාල් රොහාන් දඵවත්ත 1996 මැයි 1 1998 දෙසැම්බර් 15 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය RWP, RSP, VSV, USP
15 ලුතිනන් ජෙනරාල් C. S. වීරසූරිය 1998 දෙසැම්බර් 16 2000 අගෝස්තු 24 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව RWP, RSP, VSV, USP
16 ලුතිනන් ජෙනරාල් L. P. බලගල්ල 2000 අගෝස්තු 25 2004 ජුනි 30 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව RWP, RSP, VSV, USP, VSP
17 ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ 2004 ජූලි 1 2005 දෙසැම්බර් 5 ශ්‍රී ලංකා පාබල හමුදාව WWV, RWP, RSP, VSV, USP, VSP
18   ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා 2005 දෙසැම්බර් 6 2009 ජූලි 15 සිංහ රෙජිමේන්තුව RWP, RSP, VSV, USP
19   ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය 2009 ජූලි 15 2013 අගෝස්තු 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය VSP, USP
20 ලුතිනන් ජෙනරාල් දයා රත්නායක 2013 අගෝස්තු 1 2015 පෙබරවාරි 21 ශ්‍රී ලංකා පාබල හමුදාව WWV, RWP, RSP, USP, ndu, psc
21 :  ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා 2015 පෙබරවාරි 22 2017 ජූලි 04 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
22 ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 2017 ජූලි 04 2019 අගෝස්තු 19 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
23 ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු 19 වර්තමාන ගජබා රෙජිමේන්තුව

ආශ්‍රිත ලිපි සංස්කරණය