ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලිය

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ශ්‍රී ලංකාව උභයජීවී විශේෂ 110කට අධික සංඛ්‍යාවක් සඳහා වාසභවන වන අතර, ඉන් විශේෂ 90කට අධික සංඛ්‍යාවක් මෙරටට ආවේණික වේ.[1] මෙලෙසින් 85%ක පමණ ආවේණිකතා ප්‍රතිශතය හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රට බවට පත්ව ඇත.[2] පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගැනුණු නව උභයජීවී විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.[3] 1957 ශ්‍රී ලංකාවේ පළමු උභයජීවී විමර්ශනය මගින් විශේෂ 35ක් හඳුනාගන්නා ලදී. 1996දී උභයජීවී විශේෂ සංඛ්‍යාව 53දක්වා ඉහළ ගියේ, කෞතුකාගාර එකතු පර්යේෂණ සහ ක්ෂේත්‍ර සමීක්ෂණ පාදක කරගනිමිනි. 1998දී පෙතියාගොඩ සහ මනමේන්ද්‍ර-ආරච්චි විසින් මෙම ක්ෂේත්‍ර සමීක්ෂණය මත පදනම්ව විශේෂ 250කට අධික සංඛ්‍යාවක් යෝජනා කෙරිණි. කෙසේනමුත් මීගස්කුඹුර සහ පිරිස විසින් එම සංඛ්‍යාව විශේෂ 140ක් අවට සංඛ්‍යාවක් දක්වා ප්‍රතිශෝධනය කරන ලදී.[4] මෙහි දී "නව" විශේෂ 100කට අධික සංඛ්‍යාවක් සොයාගැනුණු බවට වූ වාර්තාව විවේචනයට ලක් විය.[5] 2016 වන විට, උභයජීවී විශේෂ 120ක් පිළිබඳ තොරතුරු පකාශයට පත්කෙරිණි. මෙයට ආවේණිකයින් 110ක් ඇතුළත් විය.[6] හිරිදණ්ඩන් විශේෂ තුනක් හඳුනාගෙන ඇති අතර, තවත් එක් විශේෂයක් විස්තර කළ යුතුව ඇත.

Adenomus, Nannophrys සහ Lankanectes යන උභයජීවී ගණ තුනම ශ්‍රී ලංකාවට ආවේණික වේ.[3] නව විශේෂවලින් බහුතරයක් Philautus ගණයට අයත් අතර, මෑතක දී එම ගණයට අයත් විශේෂ Pseudophilautus ගණය යටතට ඇතුළත් කෙරිණි. මේ නිසා ශ්‍රී ලංකාවෙන් Philautus ගණයට අයත් කිසිදු උභයජීවී වශේෂයක් හමු නො‍වේ. Pseudophilautus pardus සහ P. maia යන විශේෂ හමුවන්නේ 1876ට පෙර සිදුකළ එකතුවලින් පමණක් වන අතර, 2007දී එම විශේෂ නව විශේෂ ලෙස විස්තර කෙරිණි. නමුත් මෙම විශේෂ දෙකම වර්තමානය වන විට නෂ්ට වූ විශේෂ යැයි සැලකේ.[7] මීට අමතරව ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී නෂ්ට වීම් සහ තර්ජිත ප්‍රතිශතය සහිත රට වශයෙන් නම්කොට ඇත.[2] 20වන සියවසේ දී, මෙරට උභයජීවී විශේෂ අතුරින් 20%ක් පමණම නෂ්ට වී ගිය අතර, සෙසු උභයජීවී විශේෂවලින් අඩක් පමණම නෂ්ට වීමේ තර්ජනය අභිමුව සිටියි. පසුගිය වසර 500 තුළ ලෝකයෙන් නෂ්ට වී ගිය උභයජීවී විශේෂ 34 අතුරින් 19ක්ම ශ්‍රී ලංකාවට අයත් වූ විශේෂ වේ.[3] වාසස්ථාන අහිමි වීම මෙම තර්ජනවලට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර, වාසස්ථාන කැබලි වීම, පලිබෝධනාශක භාවිතය සහ වායු දූෂණය ද උභයජීවීන්ට තර්ජන එල්ල කරයි. 2015 අප්‍රේල් මස මෙන්ඩිස් වික්‍රමසිංහ සහ පිරිස විසින් Pseudophilautus ගණයට අයත් තවත් ආවේණික විශේෂයක් හඳුනාගන්නා ලදී. මෙම විශේෂය P.dilmah නම් විය.

උභයජීවීන් සංස්කරණය

අඩු අවදානම තර්ජනයට ලක් වූ නෂ්ට වූ ප්‍රමාණවත් නොවන දත්ත
 
අඩු අවධානයක් යොමු වූ
 
තර්ජනයට ලක්වීමට ආසන්න
 
අවදානමට ලක් වූ
 
අන්තරායට ලක් වූ
 
අතිශයින් අන්තරායට ලක් වූ
 
වනමය නෂ්ට වූ
 
නෂ්ට වූ
 
දත්ත ඌන
 
ඇගයුමට ලක් නොකළ

Anura ගෝත්‍රය: මැඩියන් සංස්කරණය

පොදු නම විශේෂය (අධිකාරය) ආවේණිකතාව තත්ත්වය
Bufonidae කුලය: සත්‍ය ගෙම්බන්
මහනුවර කුරු ගෙම්බා
Kandyan Dwarf Toad
Adenomus kandianus
(ගන්තර්, 1872)
ආවේණික
 
[8]
කෙලාර්ට්ගේ කුරු ගෙම්බා
Kelaart's Dwarf Toad

 

Adenomus kelaartii
(ගන්තර්, 1858)
ආවේණික
 
[9]
අතුකෝරාලගේ ගෙම්බා
Yala Toad
Duttaphrynus atukoralei
(බොගර්ට් සහ සේනානායක, 1966)
ආවේණික
 
[10]
කොටගමගේ ගෙම්බා
Kotagama's Dwarf Toad

 

Duttaphrynus kotagamai
(ප්‍රනාන්දු සහ දයාවංශ, 1994)
ආවේණික
 
[11]
ගේ ගෙම්බා
Common Indian Toad

 

Duttaphrynus melanostictus
(ෂ්නයිඩර්, 1799)
 
[12]
නොලර්ට්ගේ ගෙම්බා
Noellert's Toad
Duttaphrynus noellerti
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 1998)
ආවේණික
 
[13]
ෂ්නයිඩර්ගේ ගෙම්බා
Ferguson's toad

 

Duttaphrynus scaber
(ෂ්නයිඩර්, 1799; බලන්න ඩුබොයිස් සහ ඕලර්, 1999: 154)
 
[14]
Dicroglossidae කුලය: දෙබල්-දිවැති මැඩියන්
උත්පතන මැඩියා
Indian Skipper frog

 

Euphlyctis cyanophlyctis
(ෂ්නයිඩර්, 1799)
 
[15]
සයැඟිලි පලා මැඩියා
Green Pond Frog

 

Euphlyctis hexadactylus
(ලෙසන්, 1834)
 
[16]
Cricket Frog

 

Fejervarya limnocharis
(බෝයි, 1835)
 
[17]
ජර්ඩන්ගේ දිය මැඩියා
Jerdon's Bullfrog

 

Hoplobatrachus crassus
(ජර්ඩන්, 1853)
 
[18]
ලංකා ගල්පර දිය මැඩියා
Sri Lanka Rock Frog

 

Nannophrys ceylonensis
(ගන්තර්, 1868)
ආවේණික
 
[19]
ගන්තර්ගේ ගල්පර දිය මැඩියා
Gunther's Streamlined Frog

 

Nannophrys guentheri
(බෝලෙන්ජර්, 1882)
ආවේණික
 
[20]
දුම්බර ගල්පර දිය මැඩියා
Kirtisinghe's Rock Frog

 

Nannophrys marmorata
(කීර්තිසිංහ, 1946)
ආවේණික
 
[21]
Nayak Rock Frog Nannophrys naeyakai
(ප්‍රනාන්දු, වික්‍රමසිංහ සහ රුද්‍රිගු, 2007)
ආවේණික
 
[22]
තුන්හිචි වැලි දිය මැඩියා
Indian Burrowing Frog

 

Sphaerotheca breviceps
(ෂ්නයිඩර්, 1799)
 
[23]
ලපවන් වැලි දිය මැඩියා
Sri Lanka Burrowing Frog
Sphaerotheca rolandae
(ඩුබොයිස්, 1983)
ආවේණික
 
[24]
ලංකා කඳුකර මැඩියා
Montane Frog

 

Zakerana greenii
(බෝලෙන්ජර්, 1904)
ආවේණික
 
[25]
කීර්තිසිංහගේ මැඩියා
Kirtisinghe's Frog

 

Zakerana kirtisinghei
(මනමේන්ද්‍ර-ආරච්චි සහ ගබඩාගේ, 1994)
ආවේණික
 
[26]
වෙල් මැඩියා
Bombay Wart Frog
Zakerana syhadrensis
(ඇනන්ඩේල්, 1919)
 
[27]
Microhylidae කුලය: මුව-පටු මැඩියන්
විසිතුරු රතු මැඩියා
Sri Lankan Painted Frog

 

Kaloula taprobanica
(පාකර්, 1934)
 
[28]
කරුණාරත්නගේ මුව පටු මැඩියා
Karunaratne's Narrow-mouthed Frog
Microhyla karunaratnei
(ප්‍රනාන්දු සහ සිරිවර්ධන, 1996)
ආවේණික
 
[29]
විසිතුරු මුව පටු මැඩියා
Ornate Narrow-mouthed Frog

 

Microhyla ornata
(ඩමෙරිල් සහ බිබ්රන්, 1841)
 
[30]
රතු මුව පටු මැඩියා
Red Narrow-mouthed Frog

 

Microhyla rubra
(ජර්ඩන්, 1854)
 
[31]
ලංකා මුව පටු මැඩියා
Sri Lanka Rice Frog
Microhyla zeylanica
(පාකර් සහ හිල්, 1949)
ආවේණික
 
[32]
නගාඕගේ මොට හොඹු මැඩියා
Nagao's Pug-snouted Frog
Ramanella nagaoi
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2001)
ආවේණික
 
[33]
දුම්බර මොට හොඹු මැඩියා
Sri Lanka Dot Frog

 

Ramanella obscura
(ගන්තර්, 1864)
ආවේණික
 
[34]
පාකර්ගේ මොට හොඹු මැඩියා
Half-webbed Pug-snouted Frog
Ramanella palmata
(පාකර්, 1934)
ආවේණික
 
[35]
බඩ ‍සුදු මොට හොඹු මැඩියා
White-bellied Pug-snout Frog

 

Ramanella variegata
(ස්ටොලික්ස්කා, 1872)
 
[36]
බැලූන් මැඩියා
Marbled Balloon Frog

 

Uperodon systoma
(ෂ්නයිඩර්, 1799)
 
[37]
Ranidae කුලය: සත්‍ය මැඩියන්
රන්වන් දිය මැඩියා
Golden frog

 

Hylarana aurantiaca
බෝලෙන්ජර්, 1904
 
[38]
ලංකා දිය මැඩියා
Gravenhorst's frog
Hylarana gracilis
(ග්‍රේවන්හෝස්ට්, 1829)
ආවේණික
 
[39]
තඹවන් දිය මැඩියා
Bronzed Frog
Hylarana temporalis
(ගන්තර්, 1864)
ආවේණික
 
[40]
Nyctibatrachidae කුලය: හැඩිදැඩි මැඩියන්
වක රැලි දිය මැඩියා
Corrugated Water Frog
Lankanectes corrugatus
(පීටර්ස්, 1863)
ආවේණික
 
[41]
Rhacophoridae කුලය: පඳුරු මැඩියන්
ලබුගම පඳුරු මැඩියා Pseudophilautus abundus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[42]
ත්වේට්ස්ගේ පඳුරු මැඩියා

 

Pseudophilautus adspersus
(ගන්තර්, 1872)
ආවේණික
 
[43]
මහඑළිය පඳුරු මැඩියා

 

Pseudophilautus alto
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[44]
අසංකගේ පඳුරු මැඩියා

 

Pseudophilautus asankai
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[45]
රන්වන් පඳුරු මැඩියා Pseudophilautus auratus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[46]
බඹරදෙණියගේ පඳුරු මැඩියා Pseudophilautus bambaradeniyai
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
නිල් කලවැති පඳුරු මැඩියා Pseudophilautus caeruleus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[48]
හිරිගඩු පඳුරු මැඩියා Pseudophilautus cavirostris
(ගන්තර්, 1869)
ආවේණික
 
[49]
තියුණු හොඹු පඳුරු මැඩියා

 

Pseudophilautus cuspis
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[50]
Pseudophilautus dayawansai
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
භූෂණ පඳුරු මැඩියා Pseudophilautus decoris
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[51]
Pseudophilautus dilmah
(වික්‍රමසිංහ, බණ්ඩාර, විදානපතිරණ, තෙන්නකෝන්, සමරකෝන් සහ වික්‍රමසිංහ, 2015)
ආවේණික
 
[52]
දිඹුල පඳුරු මැඩියා Pseudophilautus dimbullae
(ශ්‍රීව්, 1940)
ආවේණික
 
[53]
ක්වීන්වුඩ් පඳුරු මැඩියා Pseudophilautus eximius
(ශ්‍රීව්, 1940)
ආවේණික
 
[54]
මොට-හොඹු පඳුරු මැඩියා Pseudophilautus extirpo
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[55]
පලා පඳුරු මැඩියා

 

Pseudophilautus femoralis
(ගන්තර්, 1864)
ආවේණික
 
[56]
ෆර්ගසන්ගේ පඳුරු මැඩියා

 

Pseudophilautus fergusonianus
(ඈල්, 1927)
ආවේණික
 
[57]
වකුටු කොළ පඳුරු මැඩියා Pseudophilautus folicola
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[58]
ෆ්‍රැන්කන්බර්ග්ගේ පඳුරු මැඩියා Pseudophilautus frankenbergi
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[59]
දුම්බර පඳුරු මැඩියා Pseudophilautus fulvus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[60]
හැලිඩේගේ පඳුරු මැඩියා Pseudophilautus hallidayi
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[61]
පට්ටිපොල පඳුරු මැඩියා Pseudophilautus halyi
(බෝලෙන්ජර්, 1904)
ආවේණික
 
[62]
හැන්කන්ගේ පඳුරු මැඩියා Pseudophilautus hankeni
(මීගස්කුඹුර සහ ‍මනමේන්ද්‍ර-ආරච්චි, 2011)
ආවේණික
 
[63]
හොෆ්මාන්ගේ පඳුරු මැඩියා

 

Pseudophilautus hoffmanni
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[64]
ගෙවතු පඳුරු මැඩියා Pseudophilautus hoipolloi
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[65]
පටල රහිත පඳුරු මැඩියා

 

Pseudophilautus hypomelas
(ගන්තර්, 1876)
ආවේණික
 
[66]
ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා Pseudophilautus jagathgunawardanai
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
කරුණාරත්නගේ පඳුරු මැඩියා Pseudophilautus karunarathnai
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
සුදු නාසැති පඳුරු මැඩියා Pseudophilautus leucorhinus
(ලිච්ටන්ස්ටයින්, වේන්ලන්ඩ් සහ වොන් මාර්ටෙන්ස්, 1856)
ආවේණික
 
[67]
හේකොක් පඳුරු මැඩියා Pseudophilautus limbus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[68]
හඳපාන් ඇල්ල පඳුරු මැඩියා Pseudophilautus lunatus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[69]
විශාල පාදැති පඳුරු මැඩියා

 

Pseudophilautus macropus
(ගන්තර්, 1869)
ආවේණික
 
[70]
Pseudophilautus maia
(මීගස්කුඹුර සහ පිරිස, 2007)
ආවේණික
 
[71]
මැල්කම්ස්මිත්ගේ පඳුරු මැඩියා Pseudophilautus malcolmsmithi
(ඈල්, 1927)
ආවේණික
 
[72]
කුඩාකන් පඳුරු මැඩියා

 

Pseudophilautus microtympanum
(ගන්තර්, 1859)
ආවේණික
 
[73]
මිටර්මයර්ගේ පඳුරු මැඩියා Pseudophilautus mittermeieri
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[74]
මූරිගේ පඳුරු මැඩියා

 

Pseudophilautus mooreorum
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[75]
දකුණු දිග පඳුරු මැඩියා

 

Pseudophilautus nanus
(ගන්තර්, 1869)
ආවේණික
 
[76]
උල් හොඹු පඳුරු මැඩියා

 

Pseudophilautus nasutus|
(ගන්තර්, 1869)
ආවේණික
 
[77]
උරුහන්බාන පඳුරු මැඩියා Pseudophilautus nemus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[78]
නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා Pseudophilautus newtonjayawardanei
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
රන්වන්-ඇස් ඇති පඳුරු මැඩියා Pseudophilautus ocularis
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[79]
තියුණු හොඹු පඳුරු මැඩියා

 

Pseudophilautus oxyrhynchus
(ගන්තර්, 1872)
ආවේණික
 
[80]
දිවේ-ගැටිතැති පඳුරු මැඩියා Pseudophilautus papillosus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[81]
Pseudophilautus pardus
(මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, ෂ්නයිඩර් සහ පෙතියාගොඩ, 2007)
ආවේණික
 
[82]
පැති තිරැති පඳුරු මැඩියා Pseudophilautus pleurotaenia
(බෝලෙන්ජර්, 1904)
ආවේණික
 
[83]
පොපීගේ පඳුරු මැඩියා Pseudophilautus poppiae
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[84]
සුලබ පඳුරු මැඩියා Pseudophilautus popularis
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[85]
කම්මුලේ පැල්ලමැති පඳුරු මැඩියා Pseudophilautus procax
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[86]
පුරන්අප්පුගේ පඳුරු මැඩියා Pseudophilautus puranappu
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
රජරට පඳුරු මැඩියා Pseudophilautus regius
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[87]
ජාලාභ පඳුරු මැඩියා Pseudophilautus reticulatus
(ගන්තර්, 1864)
ආවේණික
 
[88]
ෆාර්න්ලන්ඩ් පඳුරු මැඩියා Pseudophilautus rugatus
(ඈල්, 1927)
ආවේණික
 
[89]
නුවර පඳුරු මැඩියා Pseudophilautus rus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[90]
Pseudophilautus samarakoon
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[47]
මලර්ගේ පඳුරු මැඩියා Pseudophilautus sarasinorum
(මලර්, 1887)
ආවේණික
 
[91]
ගොරහැඬි පඳුරු මැඩියා Pseudophilautus schmarda
(කෙලාර්ට්, 1854)
ආවේණික
 
[92]
ෂ්නයිඩර්ගේ පඳුරු මැඩියා Pseudophilautus schneideri
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2011)
ආවේණික
 
[93]
ඇනන්ඩේල්ගේ පඳුරු මැඩියා

 

Pseudophilautus semiruber
(ඇනන්ඩේල්, 1913)
ආවේණික
 
[94]
මුක්කන් හොඹු ඇති පඳුරු මැඩියා

 

Pseudophilautus silus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[95]
කැලෑ පඳරු මැඩියා Pseudophilautus silvaticus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[96]
සිංහරාජ පඳුරු මැඩියා Pseudophilautus simba
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[97]
Pseudophilautus singu
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, සහ පෙතියාගොඩ 2009)
ආවේණික
 
[98]
Pseudophilautus sirilwijesundarai
(වික්‍රමසිංහ සහ පිරිස, 2013)
ආවේණික
 
[99]
අඳුරු ලපවන් පඳුරු මැඩියා Pseudophilautus sordidus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[100]
පුල්ලි සහිත පඳුරු මැඩියා Pseudophilautus stellatus
(කෙලාර්ට්, 1853)
ආවේණික
 
[101]
ස්ටයිනර්ගේ පඳුරු මැඩියා Pseudophilautus steineri
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[102]
තැඹිලි-හොඹු ඇති පඳුරු මැඩියා

 

Pseudophilautus stictomerus
(ගන්තර්, 1876)
ආවේණික
 
[103]
ස්ටුවර්ට්ගේ පඳුරු මැඩියා Pseudophilautus stuarti
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
ආවේණික
 
[104]
Pseudophilautus tanu
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, සහ පෙතියාගොඩ, 2009)
ආවේණික
 
[105]
හොඹු තිරැති පඳුරු මැඩියා

 

Pseudophilautus temporalis
(ගන්තර්, 1864)
ආවේණික
 
[106]

 

Pseudophilautus variabilis
(ගන්තර්, 1859)
ආවේණික
 
[107]
Pseudophilautus viridis
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[108]
සුදු පුල්ලි ඇති පඳුරු මැඩියා Pseudophilautus zal
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[109]
Pseudophilautus zimmeri
(ඈල්, 1927)
ආවේණික
 
[110]
ගන්නෝරුව පඳුරු මැඩියා Pseudophilautus zorro
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2005)
ආවේණික
 
[111]
සුලබ පහිඹු ගස් මැඩියා
Common Hour-glass Tree frog

 

Polypedates cruciger
(බ්ලිත්, 1852)
ආවේණික
 
[112]
පුල්ලි ගස් මැඩියා
Indian Tree Frog

 

Polypedates maculatus
(ග්‍රේ, 1834)
 
[113]
රන්වැල්ලගේ ගස් මැඩියා
Ranwella's Spined Tree frog
Polypedates ranwellai
(වික්‍රමසිංහ, මුණින්ද්‍රදාස සහ ප්‍රනාන්දු, 2012)
ආවේණික
 
[114]
කඳුකර ගස් මැඩියා
Montane Hour-glass Tree frog

 

Taruga eques
(ගන්තර්, 1858)
ආවේණික
 
[115]
එනසාල් වත්ත ගස් මැඩියා
Morningside Hour-glass Tree frog
Taruga fastigo
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2001)
ආවේණික
 
[116]
දික් හොඹු ගස් මැඩියා
Long-snouted Tree frog
Taruga longinasus
(ඈල්, 1931)
ආවේණික
 
[117]

Gymnophiona ගෝත්‍රය: හිරිදණ්ඩන් සංස්කරණය

පොදු නම විශේෂය (අධිකාරිත්වය) ආවේණිකතාව තත්ත්වය
Ichyophiidae කුලය: ආසියාතික වලිගැති හිරිදණ්ඩන්
කහ හිරිදණ්ඩා
Ceylon Caecilian

 

Ichthyophis glutinosus
(ලිනේයස්, 1758)
ආවේණික
 
[118]
දුඹුරු හිරිදණ්ඩා
Pattipola Caecilian
Ichthyophis orthoplicatus
(ටේලර්, 1965)
ආවේණික
 
[119]
කුඩා කහ හිරිදණ්ඩා
Lesser Yellow-banded Caecilian
Ichthyophis pseudangularis
(ටේලර්, 1965)
ආවේණික
 
[120]
Ichthyophis sp.
ආවේණික

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Species richness of inland and marine fauna in Sri Lanka.". The 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka (PDF). Colombo, Sri Lanka: IUCN Sri Lanka and the Ministry of Environment and Natural Resources. 2007. p. 3. ISBN 978-955-8177-63-1. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-06-10.
  2. 2.0 2.1 "The state of amphibians in Sri Lanka". iucn.org. IUCN. සම්ප්‍රවේශය 29 March 2010.
  3. 3.0 3.1 3.2 Bambaradeniya, Channa N.B., ed. (2006). The fauna of Sri Lanka : status of taxonomy, research and conservation (PDF). IUCN Sri Lanka and Government of Sri Lanka. pp. 125–131. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-06-10.
  4. Meegaskumbura, M.; Bossuyt, F.; Pethiyagoda, R.; Manamendra-Arachchi, K.; Bahir, M.; Milinkovitch, M. C.; Schneider, C. J. (2002). "Sri Lanka: An Amphibian Hot Spot" (PDF). Science. 298 (5592): 379. doi:10.1126/science.298.5592.379. PMID 12376694.
  5. Chaitra, M. S.; Vasudevan, Karthikeyan; Shanker, Kartik (10 April 2004). "The biodiversity bandwagon: the splitters have it" (PDF). Current Science. 86 (7): 897.
  6. http://biodiversityofsrilanka.blogspot.com/p/amphibian-diversity-of-sri-lanka.html
  7. Meegaskumbura, Madhava; Manamendra-Arachchi, Kelum; Schneider, Christopher J.; Pethiyagoda, Rohan (25 January 2007). "New species amongst Sri Lanka's extinct shrub frogs (Amphibia: Rhacophoridae: Philautus)" (PDF). Zootaxa. 1397: 1–15. ISSN 1175-5326.
  8. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Adenomus kandianus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  9. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Adenomus kelaartii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  10. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Channa Bambaradeniya (2004). "Bufo atukoralei". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  11. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Bufo kotagamai". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  12. Peter Paul van Dijk; Djoko Iskandar; Michael Wai Neng Lau; Gu Huiqing; Geng Baorong; Lue Kuangyang; Chou Wenhao; Yuan Zhigang; Bosco Chan; Sushil Dutta (2004). "Duttaphrynus melanostictus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  13. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Duttaphrynus noellerti". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  14. Sushil Dutta; Kelum Manamendra-Arachchi (2004). "Bufo scaber". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  15. Muhammad Sharif Khan; Theodore Papenfuss; Steven Anderson; Nasrullah Rastegar-Pouyani; Sergius Kuzmin; Sushil Dutta; Kelum Manamendra-Arachchi; Mozafar Sharifi (2008). "Euphlyctis cyanophlyctis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  16. Sushil Dutta; Kelum Manamendra-Arachchi (2004). "Duttaphrynus melanostictus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  17. van Dijk, P.P.; Iskandar, D.; Inger, R.; Wai Neng Lau, M.; Zhao Ermi; Geng Baorong; Dutta, S.; Manamendra-Arachchi, K.; de Silva, A.; Sabitry Bordoloi (2004). "Fejervarya limnocharis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  18. Anand Padhye; Kelum Manamendra-Arachchi; Anslem de Silva; Sushil Dutta; Tej Kumar Shrestha; Sabitry Bordoloi (2004). "Hoplobatrachus crassus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  19. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Nannophrys ceylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  20. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Nannophrys guentheri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  21. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Rohan Pethiyagoda (2008). "Nannophrys marmorata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  22. සැකිල්ල:IUCN2010.3
  23. Annemarie Ohler; Muhammad Sharif Khan; Peter Paul van Dijk; Guinevere Wogan; Sushil Dutta; Robert Inger; Tej Kumar Shrestha; Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Sphaerotheca breviceps". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  24. Kelum Manamendra-Arachchi; Sushil Dutta (2004). "Sphaerotheca rolandae". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  25. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Fejervarya greenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  26. Sushil Dutta; Kelum Manamendra-Arachchi (2004). "Fejervarya kirtisinghei". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  27. Nelsoon Annandale (1919). "Fejervarya syhadrensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  28. Robert Inger; Vivek Ashok Gour-Broome; Kelum Manamendra-Arachchi; Anslem de Silva; Sushil Dutta (2004). "Kaloula taprobanica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  29. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Microhyla karunaratnei". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  30. Sushil Dutta; Tej Kumar Shrestha; Kelum Manamendra-Arachchi; Muhammad Sharif Khan; Debjani Roy (2004). "Microhyla ornata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  31. Anand Padhye; Anslem de Silva; Sushil Dutta; Tej Kumar Shrestha; Kelum Manamendra-Arachchi; Sabitry Bordoloi (2004). "Microhyla rubra". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  32. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Microhyla zeylanica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  33. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Ramanella nagaoi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  34. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Ramanella obscura". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  35. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Ramanella palmata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  36. Sushil Dutta; Kelum Manamendra-Arachchi (2004). "Ramanella variegata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  37. Das, I.; Dutta, S.; Manamendra-Arachchi, K.; de Silva, A.; Sharif Khan, M. (2004). "Uperodon systoma". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  38. S.D. Biju; Kelum Manamendra-Arachchi; Sushil Dutta; Robert Inger; Anslem de Silva (2004). "Hylarana aurantiaca". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  39. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Hylarana gracilis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  40. S.D. Biju; Kelum Manamendra-Arachchi; Sushil Dutta; Robert Inger; Anslem de Silva (2004). "Hylarana temporalis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  41. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Lankanectes corrugatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  42. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus abundus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  43. Kelum Manamendra-Arachchi; Sushil Dutta (2004). "Philautus adspersus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  44. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus alto". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  45. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus asankai". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  46. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus auratus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  47. 47.0 47.1 47.2 47.3 47.4 47.5 47.6 [1]
  48. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus caeruleus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  49. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus cavirostris". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  50. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus cuspis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  51. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus decoris". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  52. Mendis Wickramasinghe; Imesh Nuwan Bandara; Dulan Ranga Vidanapathirana; Kamani Tennakoon; Sameera Samarakoon; Nethu Wickramasinghe (2004). "Philautus dilmah". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  53. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus dimbullae". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  54. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus eximius". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  55. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus extirpo". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  56. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda; S.D. Biju (2004). "Philautus femoralis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  57. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus fergusonianus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  58. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus folicola". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  59. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus frankenbergi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  60. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus fulvus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  61. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus hallidayi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  62. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus halyi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  63. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2011). "Philautus hankeni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  64. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2004). "Philautus hoffmanni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  65. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus hoipolloi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  66. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus hypomelas". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  67. Kelum Manamendra-Arachchi; S.D. Biju; Anslem de Silva (2004). "Philautus leucorhinus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  68. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus limbus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  69. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus lunatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  70. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus macropus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  71. Madhava Meegaskumbura (2007). "Philautus maia". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  72. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus malcolmsmithi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  73. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Philautus microtympanum". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  74. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus mittermeieri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  75. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus mooreorum". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  76. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus nanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  77. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus nasutus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  78. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus nemus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  79. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus ocularis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  80. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus oxyrhynchus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  81. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus papillosus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  82. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2007). "Philautus pardus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  83. Kelum Manamendra-Arachchi; Sushil Dutta; Anslem de Silva (2004). "Philautus pleurotaenia". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  84. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus poppiae". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  85. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus popularis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  86. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus procax". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  87. Manamendra-Arachchi, K.; Pethiyagoda, R.; Karunarathna, S.; Angulo, A. (2009). "Philautus regius". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  88. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Philautus reticulatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  89. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus rugatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  90. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus rus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  91. Kelum Manamendra-Arachchi; Sushil Dutta; Anslem de Silva (2004). "Philautus sarasinorum". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  92. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Philautus schmarda". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  93. Kelum Manamendra-Arachchi; Madhava Meegaskumbura (2011). "Philautus schneideri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  94. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus semiruber". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  95. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus silus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  96. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus silvaticus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  97. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus simba". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  98. Kelum Manamendra-Arachchi; Madhava Meegaskumbura; Rohan Pethiyagoda (2009). "Philautus singu". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  99. Mendis Wickramasinghe (2013). "Philautus sirilwijesundarai". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  100. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus sordidus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  101. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda; Sushil Dutta; Anslem de Silva (2004). "Philautus stellatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  102. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus steineri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  103. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda; Sushil Dutta; Anslem de Silva (2004). "Philautus stictomerus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  104. Madhava Meegaskumbura; Kelum Manamendra-Arachchi (2006). "Philautus stuarti". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  105. Kelum Manamendra-Arachchi; Madhava Meegaskumbura; Rohan Pethiyagoda (2009). "Philautus tanu". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  106. S.D. Biju; Kelum Manamendra-Arachchi (2004). "Philautus temporalis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  107. S.D. Biju; Kelum Manamendra-Arachchi; Anslem de Silva; Sushil Dutta (2004). "Philautus variabilis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  108. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus viridis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  109. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus zal". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  110. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Philautus zimmeri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  111. Kelum Manamendra-Arachchi; Rohan Pethiyagoda (2004). "Philautus zorro". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  112. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Channa Bambaradeniya (2004). "Polypedates cruciger". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  113. Sushil Dutta; Kelum Manamendra-Arachchi; Karthikeyan Vasudevan; Chelmala Srinivasulu; S.P. Vijayakumar; Debjani Roy; Saibul Sengupta; Annemarie Ohler; Ghazi S.M. Asmat (2004). "Polypedates maculatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  114. Mendis Wickramasinghe (2004). "Polypedates ranwellai". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  115. Kelum Manamendra-Arachchi; Anslem de Silva; Deepthi Wickramasinghe (2004). "Polypedates eques". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  116. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Polypedates fastigo". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  117. Kelum Manamendra-Arachchi; Anslem de Silva (2004). "Polypedates longinasus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  118. Kelum Manamendra-Arachchi; Anslem de Silva; David Gower; Mark Wilkinson; Oommen V. Oommen (2004). "Ichthyophis glutinosus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  119. Kelum Manamendra-Arachchi; Anslem de Silva; David Gower; Mark Wilkinson; Oommen V. Oommen; Alex Kupfer (2004). "Ichthyophis orthoplicatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  120. Kelum Manamendra-Arachchi; Anslem de Silva; David Gower; Mark Wilkinson; Oommen V. Oommen (2004). "Ichthyophis pseudangularis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)