Pseudophilautus macropus
(Philautus macropus වෙතින් යළි-යොමු කරන ලදි)
Pseudophilautus macropus හෙවත් විශාල පාදැති පඳුරු මැඬියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
Pseudophilautus macropus | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Amphibian |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus (ගන්තර්, 1868) |
විශේෂය: | P. macropus |
ද්වීපද නාමය | |
Pseudophilautus macropus (ගන්තර්, 1868) | |
පර්යාය නාම(ය) | |
Philautus macropus (Günther, 1869) |
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර සහ වගාබිම් ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන් සංස්කරණය
- Manamendra-Arachchi, K. & de Silva, A. 2004. Philautus macropus. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.