Pseudophilautus frankenbergi
(Philautus frankenbergi වෙතින් යළි-යොමු කරන ලදි)
Pseudophilautus frankenbergi, හෙවත් ෆ්‍රැන්කන්බර්ග්ගේ පඳුරු මැඬියා Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
Pseudophilautus frankenbergi | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Amphibian |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus (මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005) |
විශේෂය: | P. frankenbergi |
ද්වීපද නාමය | |
Pseudophilautus frankenbergi (මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005) | |
පර්යාය නාම(ය) | |
Philautus frankenbergi Meegaskumbura & Manamendra-Arachchi, 2005 |
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්‍ථාන අහිමි වීම හේතුවෙන් මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන් සංස්කරණය
- Meegaskumbura, M. & Manamendra-Arachchi, K. 2006. Philautus frankenbergi. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.