Pseudophilautus femoralis
(Philautus femoralis වෙතින් යළි-යොමු කරන ලදි)
Pseudophilautus femoralis හෙවත් පොදුවේ පලා පඳුරු මැඬියා ලෙස හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ය.
Pseudophilautus femoralis | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Amphibian |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus (ගන්තර්, 1864) |
විශේෂය: | P. femoralis |
ද්වීපද නාමය | |
Pseudophilautus femoralis (ගන්තර්, 1864) | |
පර්යාය නාම(ය) | |
Philautus femoralis (Günther, 1864) |
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන් සංස්කරණය
- Manamendra-Arachchi, K., Pethiyagoda, R. & Biju, S.D. 2004. Philautus femoralis. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.