ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

(ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ රජය අර්ථ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙතින් සැදුම් ලද රජයේ විධායක ශාඛාව ලෙසිනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයත් දේශයසංස්කරණය

  • පරිපාලන දිස්ත්‍රික්ක 25
  • දේශීය ජල තීරය

ආගමසංස්කරණය

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වන වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජය විසින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනු ලබන අතර ඒ අනුව බුද්ධ ශාසනය රැකගැනීම හා පෝෂණය කිරීම රාජ්‍යයෙහි වගකීම වන්නේ 10 වන හා 14 (1) (e) වගන්ති ප්‍රකාර අනෙකුත් සියළු ආගම් වලට හිමිකම් ලබා දෙන අතරෙහිය.

නිල භාෂාසංස්කරණය

රාජ්‍ය භාෂාසංස්කරණය

ජාතික භාෂාසංස්කරණය

සන්ධාන භාෂාසංස්කරණය

අධිකරණ භාෂාසංස්කරණය

අදාල ප්‍රදේශයේ පරිපාලන භාෂාව

නීති සෑදීමේ භාෂාසංස්කරණය

සිංහල සහ දෙමළ.

ආණ්ඩුවේ අංගසංස්කරණය

  • ජනරජයේ king ආණ්ඩුවේ ප්‍රධානියාවේ

විධායකයසංස්කරණය

  • ජනරජයේ ජනාධිපතිවරයා විධායකයේද ප්‍රධානියාවේ
  • අමාත්‍ය මණ්ඩලය
  • නිලධාරීන්

ව්‍යවස්ථාදායකයසංස්කරණය

අධිකරණයසංස්කරණය

විශේෂ ලක්‍ෂණසංස්කරණය


මූලික අයිතිවාසිකම් සහ මූලික යුතුකම්සංස්කරණය


මේවාත් බලන්නසංස්කරණය

මුලාශ්‍රසංස්කරණය

  1. "රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය". රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 17 ජූලි 2018. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)