හින්දි භාෂාව
(හින්දි වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී: मानक हिन्दी, IAST: Mānak Hindī) ඉන්දියාවේ රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 10,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.
හින්දි | |
---|---|
हिन्दी හින්දී | |
උච්චාරණය | හින්දුස්තානි උච්චාරණය: [ˈɦin̪d̪iː] |
ස්වදේශික වන්නේ | උතුරු ඉන්දියාව (හින්දි පටිය) |
ජන වර්ගය | හින්දවි ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 260 (2001)[1] L2 කථාකරන්නන්: මිලියන 120 (1999) |
ආදි ස්වරූප | වෛදික සංස්කෘත
|
දේවනාගරී දේවනාගරී බ්‍රේල් | |
අත්සන් කළ හින්දි | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ඉන්දියාව |
යාමනය කරනු ලබන්නේ | මධ්‍යම හින්දි අධ්‍යක්ෂක මණ්ඩලය [3] |
භාෂා කේත | |
ISO 639-1 | hi |
ISO 639-2 | hin |
ISO 639-3 | hin |
hin-hin | |
ග්ලොටෝලොග් | hind1269 [4] |
ලින්ග්වාස්ෆියර් | 59-AAF-qf |
මූලාශ්‍ර
සංස්කරණය- ^ හින්දි සඳහා එත්නොලොග් (19වන සංස්., 2016)
- ^ a b Hindustani (2005). Keith Brown (ed.). Encyclopedia of Language and Linguistics (2 ed.). Elsevier. ISBN 0-08-044299-4.
- ^ "Central Hindi Directorate: Introduction". 4 මැයි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Hindi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}
: Invalid|display-editors=4
(help); Unknown parameter|chapterurl=
ignored (help)