හින්දි භාෂාව

(හින්දි වෙතින් යළි-යොමු කරන ලදි)

හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී: मानक हिन्दी, IAST: Mānak Hindī) ඉන්දියාවේ රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 10,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.

හින්දි
हिन्दी
හින්දී
"හින්දී" යන වදන දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණයහින්දුස්තානි උච්චාරණය: [ˈɦin̪d̪iː]
ස්වදේශික වන්නේඋතුරු ඉන්දියාව (හින්දි පටිය)
ජන වර්ගයහින්දවි ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 260 (2001)[1]
L2 කථාකරන්නන්: මිලියන 120 (1999)
ආදි ස්වරූප
දේවනාගරී
දේවනාගරී බ්‍රේල්
අත්සන් කළ හින්දි
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව
යාමනය කරනු ලබන්නේමධ්‍යම හින්දි අධ්‍යක්ෂක මණ්ඩලය [3]
භාෂා කේත
ISO 639-1hi
ISO 639-2hin
ISO 639-3hin
hin-hin
ග්ලොටෝලොග්hind1269[4]
ලින්ග්වාස්ෆියර්59-AAF-qf

මූලාශ්‍ර සංස්කරණය

  1. හින්දි සඳහා එත්නොලොග් (19වන සංස්., 2016)
  2. 2.0 2.1 Hindustani (2005). Keith Brown (ed.). Encyclopedia of Language and Linguistics (2 ed.). Elsevier. ISBN 0-08-044299-4.
  3. "Central Hindi Directorate: Introduction". 4 මැයි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Hindi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=හින්දි_භාෂාව&oldid=494565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි