ශ්‍රී ආංජනේයර් කෝවිල
ශ්‍රී ආංජනේයර් කෝවිල ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකි. එය හින්දු වීර කාව්‍යයක් වූ රාමායණයේ කේන්ද්‍රීය චරිතයක් වන හනුමාන් දෙවියන්ට කැප කර ඇත.[1] 1996 ජූනි 30 වන දින පිහිටුවන ලද මෙම කෝවිල පංචමුඛ (මුහුණු පහක් සහිත) සහිත හනුමාන් ප්‍රතිමාවක් ඇති රටේ එකම හින්දු සිද්ධස්ථානය ලෙස සැලකේ.[2][3]
ශ්‍රී ආංජනේයර් කෝවිල | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | දෙහිවල-ගල්කිස්ස |
භූගෝලීය ඛණ්ඩාංක | 06°52′02.3″N 79°51′58.2″E / 6.867306°N 79.866167°Eඛණ්ඩාංක: 06°52′02.3″N 79°51′58.2″E / 6.867306°N 79.866167°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | හනුමාන් |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර |
රට | ශ්‍රී ලංකාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය |
සම්පූර්ණ කෙරුණේ | 1996 |
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ රාමචන්ද්‍රන්, නිර්මලා (2004). ද හින්දු ලෙගසි ටු ශ්‍රී ලංකා. හින්දු පිල්ග්‍රිමේජ්. p. 136-137.
- ^ "ෆස්ට් ශ්‍රී ආංජනේයර් ටෙම්පල් ඉන් ශ්‍රී ලංකා". anjaneyar.com. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2022.
- ^ "ආංජනේයර් ටෙම්පල්-දෙහිවල". එපික් ශ්‍රී ලංකා හොලිඩේස්. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2022.