ශ්‍රී ආංජනේයර් කෝවිල

ශ්‍රී ආංජනේයර් කෝවිල ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකි. එය හින්දු වීර කාව්‍යයක් වූ රාමායණයේ කේන්ද්‍රීය චරිතයක් වන හනුමාන් දෙවියන්ට කැප කර ඇත.[1] 1996 ජූනි 30 වන දින පිහිටුවන ලද මෙම කෝවිල පංචමුඛ (මුහුණු පහක් සහිත) සහිත හනුමාන් ප්‍රතිමාවක් ඇති රටේ එකම හින්දු සිද්ධස්ථානය ලෙස සැලකේ.[2][3]

ශ්‍රී ආංජනේයර් කෝවිල
ශ්‍රී ආංජනේයර් කෝවිල is located in Sri Lanka
ශ්‍රී ආංජනේයර් කෝවිල
Location in Sri Lanka
මූලික තොරතුරු
පිහිටීමදෙහිවල-ගල්කිස්ස
භූගෝලීය ඛණ්ඩාංක06°52′02.3″N 79°51′58.2″E / 6.867306°N 79.866167°E / 6.867306; 79.866167ඛණ්ඩාංක: 06°52′02.3″N 79°51′58.2″E / 6.867306°N 79.866167°E / 6.867306; 79.866167
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාහනුමාන්
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර
රටශ්‍රී ලංකාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය
සම්පූර්ණ කෙරුණේ1996

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. රාමචන්ද්‍රන්, නිර්මලා (2004). ද හින්දු ලෙගසි ටු ශ්‍රී ලංකා. හින්දු පිල්ග්‍රිමේජ්. p. 136-137.
  2. "ෆස්ට් ශ්‍රී ආංජනේයර් ටෙම්පල් ඉන් ශ්‍රී ලංකා". anjaneyar.com. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2022.
  3. "ආංජනේයර් ටෙම්පල්-දෙහිවල". එපික් ශ්‍රී ලංකා හොලිඩේස්. සම්ප්‍රවේශය 29 අප්‍රේල් 2022.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ආංජනේයර්_කෝවිල&oldid=500401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි