ශ්‍රියා සරන් චිත්‍රපට නාමාවලිය

ඉන්දියානු චිත්‍රපට නිළිය චිත්‍රපට නාමාවලිය

ශ්‍රියා සරන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු, දෙමළ සහ හින්දි චිත්‍රපටවල රංගනයෙහි යෙදී ඇති ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි. ඇය රංගනයට පිවිසියේ තෙලිඟු චිත්‍රපටයක් වන ඉෂ්ටම් (2001) හරහා ය. ඇගේ පළමු ආර්ථිකමය අතින් සාර්ථක චිත්‍රපටය වූයේ සන්තෝෂම් (2002) ය.[1][2] ඉන් අනතුරුව, ඊළඟ වර්ෂයේ දී ඇය තුජේ මේරී කසම් චිත්‍රපටය හරහා හින්දි සිනමාවට පිවිසියා ය. එහි දී ඇය රිතේශ් දේශ්මුඛ් සහ ජෙනීලියා ඩි'සූසා සමඟින් සහාය චරිතයක් නිරූපණය කළා ය.[3] අනතුරුව ඇය ආර්ථිකමය අතින් සාර්ථක අපරාධ නාට්‍ය චිත්‍රපටයක් වූ ටාගෝර් (2003) හි චිරන්ජීවි නම් නළුවා සමඟ රංගනයෙහි යෙදුණා ය.[4] එම වර්ෂයේ දී ම, ඇය දෙමළ-තෙලිඟු ද්වීභාෂා චිත්‍රපටයක් වූ එනක්කු 20 උනක්කු 18 හි සහාය චරිත නිරූපණය සිදුකළ අතර,[lower-alpha 1] මෙය ඇගේ දෙමළ සිනමා ප්‍රවිෂ්ටය සනිටුහන් කළේ ය.[3] 2005 දී, ඇය රඟපෑ චිත්‍රපට දහයක් මුදාහැරුණු අතර ඒ අතරට මලෛ, එස්. එස්. ‍රාජමෞලිගේ ඡත්‍රපති, සහ මෝගුඩු පෙල්ලම් ඕ දොංගෝඩු යන චිත්‍රපට අයත් වේ.[5] සරන් ප්‍රධාන චරිත නිරූපණය කළ 2006 වර්ෂයේ එකම චිත්‍රපටය වූයේ තිරුවිලෛයාඩල් ආරම්බම් නම් දෙමළ චිත්‍රපටයයි.

ශ්‍රියා සරන් කැමරාව වෙත සිනහසෙන අයුරු.

2007 දී, සරන් රජිනිකාන්ත් සමඟින් එස්. ශංකර්ගේ සිවාජි චිත්‍රපටයෙහි රංගනයෙහි යෙදුණා ය.[3] ඉන්දියානු සිනමාවේ ඉහළම පිරිවැයක් දරා නිපදවූ චිත්‍රපටයක් වන මෙය එකල වැඩිම ආදායමක් ලද දෙමළ චිත්‍රපටය විය.[6][7][8] එම වර්ෂයේම ඇය නැවතත් හින්දි සිනමාවට පිවිසියේ මෝහිත් සූරිගේ අවාරපන් චිත්‍රපටය තුළිනි. මෙහි ඇය මුසල්මාන යුවතියකගේ චරිතය නිරූපණය කළා ය.[9] ඉන් අනතුරුව, ඇය ඇමරිකානු සිනමාවට ප්‍රවිෂ්ට වූයේ ජේම්ස් ඩොඩ්සන්ගේ දි අදට් එන්ඩ් ඔෆ් ද ලයින් (2008) තුළිනි.[3] එහි ඇය දුරකථන මධ්‍යස්ථානයක ඉන්දියානු කාන්තාවකගේ චරිතය නිරූපණය කළා ය.[10] ඉන් අනතුරුව නිකුත් වූ ඇගේ චිත්‍රපට අතරට කන්තස්වාමි (2009) සහ කුට්ටි (2010) යන දෙමළ චිත්‍රපට, සහ ඇගේ ප්‍රථම මලයාල්ම් චිත්‍රපටය වූ පෝක්කිරි රාජා (2010) ඇතුළත් වේ.[11]

2012 දී, සරන් දීපා මේහ්තාගේ මිඩ්නයිට්'ස් චිල්ඩ්‍රන් චිත්‍රපටයෙහි චරිත නිරූපණය කළා ය. මෙය සල්මාන් රුෂ්ඩීගේ එම නමම ඇති නවකථාවේ ඉංග්‍රීසි අනුවර්තනයකි. අනතුරුව පැමිණි වර්ෂවල දී, ඇය රූපා අයියර්ගේ ඓතිහාසික ෆැන්ටසි චිත්‍රපටයක් වූ චන්ද්‍රා චිත්‍රපටයෙහි කුමරියකගේ චරිතය නිරූපණය කළා ය; මෙම චිත්‍රපටය කන්නඩ සහ දෙමළ භාෂාවලින් රූගතකෙරිණ.[12] 2014 දී, ඇය මනම් නම් තෙලිඟු නාට්‍යමය චිත්‍රපටය තුළ ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය. මෙම රංගනය උදෙසා සරන් විචාරක පැසසුම් ලද අතර, 62වන ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් හි දී හොඳම සහාය නිළිය – තෙලිඟු සම්මානය සඳහා නිර්දේශ විය.[13][14] ඉන් පසු වර්ෂයේ දී, ඇය අජ්‍රේ දේව්ගන් සමඟ දෘශ්‍යම් නම් හින්දි චිත්‍රපටයෙහි රංගනයෙහි යෙදුණා ය. මෙය එම නමම සහිත මලයාලම් චිත්‍රපටයෙහි හින්දි ප්‍රතිනිර්මාණයක් වූ අතර, එය ආර්ථිකමය අතින් ද සාර්ථක විය.[15]

චිත්‍රපට සංස්කරණය

සුචිය
  මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ.
වර්ෂය තේමාව චරිත(ය) භාෂාව සටහන් ආශ්‍රේ.
2001 ඉෂ්ටම් නේහා තෙලිඟු [16]
[17]
2002 සන්තෝෂම් භානූ තෙලිඟු [18]
[19]
2002 චෙන්නකේසවා රෙඩ්ඩි ප්‍රීති තෙලිඟු [20]
2002 නුව්වේ නුව්වේ අංජලී තෙලිඟු [21]
2003 තුජේ මේරි කසම් ගිරිජා හින්දි [22]
2003 Neeku Nenu Naaku Nuvvu Sitalakshmi තෙලිඟු [23]
2003 Tagore Devaki තෙලිඟු [4]
[24]
2003 Ela Cheppanu Priya තෙලිඟු [25]
2003 එනක්කු 20 උනක්කු 18 රේශ්මා දෙමළ [26]
[27]
2003 Nee Manasu Naaku Telusu Reshma තෙලිඟු [28]
2004 Nenunnanu Anu තෙලිඟු Nominated — Filmfare Award for Best Actress – Telugu [29]
2004 Thoda Tum Badlo Thoda Hum Rani හින්දි [30]
2004 Arjun Roopa තෙලිඟු [31]
2004 Shukriya: Till Death Do Us Apart Sanam K. Jindal හින්දි [32]
2005 Balu Anu තෙලිඟු [33]
[34]
2005 නා අල්ලුඩු මේඝ්නා තෙලිඟු [35]
2005 Sada Mee Sevalo Suryakantham තෙලිඟු [36]
2005 Soggadu Herself තෙලිඟු Special appearance [37]
2005 Subash Chandra Bose Svarajyam තෙලිඟු [38]
2005 Mogudu Pellam O Dongodu සත්‍යභාමා තෙලිඟු [5]
2005 මලෛ ශෛලජා දෙමළ [39]
2005 Chatrapathi Neelu තෙලිඟු Nominated—Filmfare Award for Best Actress – Telugu [40]
2005 Bhageeratha Swathi තෙලිඟු [41]
2005 බොම්මලතා ස්වාති තෙලිඟු පසුබිම් නිරූපණය [42]
2006 Devadasu Herself තෙලිඟු Special appearance [43]
2006 Game Vijay Raj's girlfriend තෙලිඟු Special appearance [44]
2006 Boss Sanjana තෙලිඟු Special appearance [45]
2006 Thiruvilaiyaadal Aarambam Priya Tamil [46]
2007 Munna Herself තෙලිඟු Special appearance in the song "Chammakkuro" [47]
2007 Arasu Ankita කන්නඩ Cameo appearance [48]
[49]
2007 Sivaji: The Boss Thamizhselvi Tamil [50]
2007 Awarapan Aliya Hindi [51]
2007 Tulasi Herself තෙලිඟු Special appearance in the song "Ne Chuk Chuk Bandini" [52]
2007 අලගිය තමිල් මගන් අභිනයා දෙමළ [53]
2008 Indiralohathil Na Azhagappan Herself Tamil Special appearance in the song "Mallika Sherawata? Marilyn Monroe va?" [54]
2008 මිෂන් ඉස්තාන්බුල් අංජලී සාගර් හින්දි [55]
2008 The Other End of the Line Priya Sethi English [56]
2009 Ek: The Power of One Preet හින්දි [57]
2009 Thoranai Indhu Tamil [58]
2009 Pistha Indhu තෙලිඟු [59]
2009 Kanthaswamy Subbulakshmi Tamil [60]
2009 Cooking with Stella Tannu English [61]
2010 Kutty Geetha Tamil [62]
2010 Jaggubhai Monisha Jagannathan Tamil [63]
2010 Na Ghar Ke Na Ghaat Ke Herself Hindi Special appearance [64]
2010 Pokkiri Raja Aswathy මලයාලම් [65]
2010 Don Seenu Deepti තෙලිඟු [66]
2010 Puli Herself තෙලිඟු Special appearance in the song "Dochey" [67]
2010 Uthamaputhiran Kalpana Tamil Guest appearance [68]
2010 Chikku Bukku Anu Tamil [69]
2011 Rowthiram Priya Tamil [70]
[71]
2011 Rajapattai Herself Tamil Special appearance in the song "Laddu Laddu Rendu Laddu" [72]
2012 Casanovva Sameera Zacharia මලයාලම් [73]
2012 Gali Gali Chor Hai Nisha හින්දි [74]
2012 Nuvva Nena Nandini තෙලිඟු [75]
2012 Life is Beautiful Paro තෙලිඟු [76]
2012 මිඩ්නයිට්'ස් චිල්ඩ්‍රන් පාර්වතී ඉංග්‍රීසි [77]
2013 Zila Ghaziabad Herself හින්දි Special appearance in the song "Chamiya No.1" [78]
[79]
2013 Pavitra Pavitra Telugu [80]
2013 Chandra Ammanmani Chandravathy කන්නඩ [81]
2014 Chandra Ammanmani Chandravathy Tamil [82]
2014 Manam Rama Lakshmi, Anjali තෙලිඟු [83]
[84]
2015 Gopala Gopala Meenakshi තෙලිඟු [85]
2015 දෘශ්‍යම් නන්දිනී සල්ගාඔන්කාර් හින්දි [86]
2016 Oopiri Priya තෙලිඟු Cameo appearance [87]
2016 තෝලා ප්‍රියා දෙමළ පසුබිම් නිරූපණය [87]
2017 ගෞතමීපුත්‍ර සාතකර්ණී වාශිෂ්ඨා දේවී තෙලිඟු [88]
2017 Anbanavan Asaradhavan Adangadhavan Selvi Tamil [89]
2017 Nakshathram Herself තෙලිඟු Special appearance in the song "Time Ledu Guru" [90]
2017 Paisa Vasool Sarika තෙලිඟු [91]
2018 Gayatri Shaarada තෙලිඟු [92]
2018 Phamous Lalli හින්දි [93]
2018 Veera Bhoga Vasantha Rayalu Neelima තෙලිඟු [94]
2019 NTR: Kathanayakudu Prabha තෙලිඟු Special appearance in the song "Chitram Bhale Vichitram" [95]
2020 Sab Kushal Mangal Herself හින්දි Special appearance in the song "Naya Naya Love" [96]
2020 ගමනම්   නිවේදනය කිරීමට නියමිත තෙලිඟු පශ්චාත්-නිෂ්පාදන [97]
2021 RRR   නිවේදනය කිරීමට නියමිත Telugu Filming; [98]
2021 Sandakkari   නිවේදනය කිරීමට නියමිත Tamil Filming [99]
2021 Naragasooran   නිවේදනය කිරීමට නියමිත Tamil Delayed [100]
2021 Tadka   නිවේදනය කිරීමට නියමිත Hindi Delayed [101]

සටහන් සංස්කරණය

  1. මෙහි තෙලිඟු ප්‍රභේදය නී මනසු නාකු තෙලුසු නම් විය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Kaviyarani, Suresh (26 May 2014). "Vikram prefers his films do the talking". Deccan Chronicle. 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 October 2016.
  2. Pillai, Sreedhar (8 April 2004). "Return of romance!". The Hindu. 19 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2016.
  3. 3.0 3.1 3.2 3.3 Saraswathi, S. (11 September 2016). "Shriya Saran's life in pictures!". Rediff.com. 9 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2016.
  4. 4.0 4.1 "Shriya Saran in Chiru's 150th film?". Deccan Chronicle. 24 September 2016. 8 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2016.
  5. 5.0 5.1 "Triple treat treads on weak script". The Hindu. 10 September 2005. 21 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 December 2016.
  6. "Panchali willing, is Rajni' – Twist in Sivaji tale prevents a model-superstar wedding". The Telegraph (Calcutta). 20 June 2007. 4 June 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  7. G Tilak, Sudha (29 June 2007). "Cult star steers India's priciest film". BBC News. 17 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  8. Chu, Henry (13 July 2007). "Bollywood isn't India's only show-biz player". Los Angeles Times. 22 October 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  9. Pandohar, Jaspreet (19 June 2007). "Awarapan (2007)". BBC. 28 May 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2016.
  10. J Pais, Arthur (31 October 2008). "Desperate over Shriya!". Rediff.com. 3 July 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2016.
  11. Nagarajan, Saraswathy (30 අප්‍රේල් 2010). "Summer entertainers". The Hindu. 3 ඔක්තෝබර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2016.
  12. "Shriya plays Princess in Costliest Bilingual "Chandra"". The Times of India. 7 ජූලි 2012. 3 ඔක්තෝබර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 ඔක්තෝබර් 2016.
  13. M. Borah, Prabalika (23 May 2014). "Manam: Smiles all around". The Hindu. 9 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  14. Kumar, Hemanth (23 May 2014). "Ram Charan is all praise for Manam". The Times of India. 11 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  15. "'Drishyam' box-office: The Ajay Devgn-starrer makes Rs 60.5 crore in 17 days". The Times of India. 11 August 2015. 1 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 October 2016.
  16. "Vikram Kumar: Ishq is a romantic film". Rediff.com. 23 February 2012. 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  17. "Shriya Saran birthday: Elegant to bold, Shriya rules films, magazine covers and ramps". The Indian Express. 11 September 2016. 1 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  18. "Be happy, Gracy". The Hindu. 28 February 2002. 15 July 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  19. K. Dasarath, K. (2013). Santosham (2002) – HD Full Length Telugu Film (Motion picture) (Telugu බසින්). India: iDream HD Movies. 13 May 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  20. "Faction frictions". The Hindu. 30 September 2002. 1 December 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 December 2016.
  21. G. S. (14 October 2002). "Simple love story". The Hindu. 14 September 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 December 2016.
  22. "Tujhe Meri Kasam". Bollywood Hungama. 31 December 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  23. Srihari, Gudipoodi (18 August 2003). "Playing on emotions". The Hindu. 2 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 December 2016.
  24. Vinayak, V. V. (2013). Tagore (2003) – HD Full Length Telugu Film – Chiranjeevi – Jyothika – Shriya Saran – Mani Sharma (Motion picture) (Telugu බසින්). India: iDream HD Movies. 23 February 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  25. Ramana, B. V. (2013). Ela Cheppanu Telugu Full Movie (Motion picture) (Telugu බසින්). India: iDream Telugu Movies. 29 July 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  26. ""Enakku 20 Unakku 18"". The Hindu. 12 December 2003. 7 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  27. Krishna, Jyothi (2014). Enakku 20 Unakku 18 (Motion picture) (Telugu බසින්). India: Tamil Matinee. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  28. "A M Ratnam's magnum opus". The Times of India. 27 June 2003. 9 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 December 2016.
  29. Aditya, V. N. (2013). Nenunnanu Full Movie (Motion picture) (Telugu බසින්). India: Sri Balaji Video. 21 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  30. "Thoda Tum Badlo Thoda Hum Review". Bollywood Hungama. 2 July 2004. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  31. Gunasekhar (2013). Arjun Telugu Full Movie (Motion picture) (Telugu බසින්). India: iDream Telugu Movies. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  32. "Shukriya Review". Bollywood Hungama. 8 October 2004. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  33. "Baalu ABCDEFG". Sify. 10 January 2005. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  34. Karunakaran, A. (2013). Balu ABCDEFG Telugu Full Length Movie (Motion picture) (Telugu බසින්). India: Shalimar Telugu & Hindi Movies. 17 February 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  35. "Review : Naa Alludu". Sify. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  36. "Life Hyderabad : `Service' is passable". The Hindu. 26 March 2005. 2 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  37. Babu, Ravi (2011). Soggadu (Motion picture) (Telugu බසින්). India: Suresh Productions. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  38. Raghavendra Rao, K. (2013). Subhash Chandra Bose Telugu Full Length Movie (Motion picture) (Telugu බසින්). India: Shalimar Telugu & Hindi Movies. 27 April 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  39. "Review : Mazhai". Sify. 10 May 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  40. Rajamouli, S. S. (2013). Chatrapathi (2005) (Motion picture) (Telugu බසින්). India: iDream HD Movies. 27 September 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  41. "All for a bridge". The Hindu. 15 October 2005. 2 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  42. "53rd National Film Awards – 2006". Directorate of Film Festivals. p. 142. 15 August 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 December 2016.
  43. Chowdary, YVS (2013). Devadasu Telugu Full Movie (Motion picture) (Telugu බසින්). India: iDream Telugu Movies. 17 February 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  44. Ramprasad, G. (2014). Game – Telugu Latest Full Movies (Motion picture) (Telugu බසින්). India: Sri Balaji Movies. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  45. Aditya, V. N. (2015). Boss I Love You Telugu Full Movie w/subtitles (Motion picture) (Telugu බසින්). India: Indian Films. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  46. "Old wine, brand new bottle". Rediff.com. 19 December 2006. 20 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  47. Rajamani, Radhika (13 April 2007). "Prabhas, Ileana all set to sizzle in Munna". Rediff.com. 20 December 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 December 2016.
  48. "PIX: Shriya Saran gets a SEXY royal look". Rediff.com. 2 April 2013. 4 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  49. "Arasu". Sify. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  50. "Rajnikanth The Boss". Tribune India. 24 June 2007. 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  51. "Awarapan: Stay off the cinema hall". Rediff.com. 29 March 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  52. Chowdhary, Y. Sunitha (13 October 2007). "A journey of emotions". The Hindu. 2 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 December 2016.
  53. "Review : Azhagiya Tamil Magan". Sify. 15 June 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  54. Lakshmi, V. (8 August 2011). "I have no regrets: Shriya Saran". The Times of India. 21 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 December 2016.
  55. "This Mission is a Turkey". Rediff.com. 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  56. Anderson, John (31 October 2008). "The Other End of the Line". Variety. 10 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  57. "Shropshire – Bollywood – Ek The Power Of One". BBC. 24 September 2014. 21 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  58. Srinivasan, Pavithra (29 May 2009). "Thoranai: Not good, but not bad either". Rediff.com. 1 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  59. Prakash, B. V. S. (30 May 2009). "Pistha Movie Review". The Times of India. 10 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 June 2018.
  60. "Kandasamy is a commercial cocktail". Rediff.com. 21 August 2009. 20 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  61. "Cooking With Stella hit at LA fest". Hindustan Times. 24 April 2010. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  62. "Review: Kutty is fun". Rediff.com. 15 January 2010. 29 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  63. Radhakrishnan, R. K. (28 January 2010). "Brat in Jaggubhai hard to do: Shriya". The Hindu. 2 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2017.
  64. "Na Ghar Ke Na Ghaat Ke". Bollywood Hungama. 20 December 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 December 2016.
  65. George, Vijay (4 March 2010). "Double trouble". The Hindu. 2 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2017.
  66. "Don Seenu is Ravi Teja's show all the way". Rediff.com. 6 August 2010. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  67. Rajamani, Radhika (10 September 2016). "Komaram Puri is high on style, low on content". Rediff.com. 3 April 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 December 2016.
  68. "Uthamaputhiran is illogical". Rediff.com. 5 November 2010. 20 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  69. "Chikku Bukku is tedious". Rediff.com. 3 December 2010. 5 January 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  70. "Review: Rowthiram is a mindless masala". Rediff.com. 12 August 2011. 9 January 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  71. Koimoi (30 September 2016). "Shriya Saran | Actresses". Koimoi. 16 May 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  72. "Vikram to sizzle with Reema & Shriya!". Sify. 23 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  73. "WBRi Movie Review: Casanovva (2012) – The Most Expensive Malayalam Film Yet". Washington Bangla Radio on Internet. 17 February 2012. 20 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  74. "Gali Gali Chor Hai Review". Bollywood Hungama. 3 February 2012. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  75. "Review: Nuvva Nena is a fun ride". Rediff.com. 16 March 2012. 18 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  76. "Review: ' Life is Beautiful '(Telugu)". Daily News and Analysis. 15 September 2012. 25 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  77. "I worked in slums to prepare for Midnight's Children: Shriya Saran". NDTV. 14 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  78. "PIX: The hot item songs in Zila Ghaziabad". Rediff.com. 19 February 2013. 13 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  79. "'Zila Ghaziabad' director starts his own production house". The Times of India. 14 August 2013. 3 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  80. "Pavitra to hit screens on May 10". Deccan Chronicle. 10 May 2013. 14 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2016.
  81. "Chandra (Kannada)". The New Indian Express. 29 June 2013. 2 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  82. "Valentine Day release for Tamil version of Chandra". The Times of India. 3 February 2014. 23 June 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  83. "'Manam' Review Roundup: Complete Entertainer; Treat for Akkineni Fans". International Business Times. 23 May 2014. 9 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  84. "Nominations for the 62nd Britannia Filmfare Awards (South)". Filmfare. 3 June 2015. 4 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 October 2016.
  85. "Movie Review 'Gopala Gopala': It's a Pawan-Venky medley". Deccan Chronicle. 10 January 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  86. Bhattacharya, Ananya (31 July 2015). "Drishyam: Tabu and Ajay Devgn shine in this imperfect picture : Reviews, News – India Today". India Today. 25 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  87. 87.0 87.1 Rajamani, Radhika (23 January 2016). "Shriya Saran makes a cameo in Oopiri". Rediff.com. 4 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 October 2016.
  88. Prasad, Vrinda (11 January 2017). "Exclusive: 'Gautamiputra Satakarni' was a life changing experience, says Shriya Saran". The News Minute. 14 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 January 2017.
  89. "ரசிகர்களின் மனதை கொள்ளையடிக்க வரும் ஸ்ரேயா". Maalai Malar (දෙමළ බසින්). 13 July 2016. 8 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 April 2017.
  90. "Nakshatram movie review: Krishna Vamsi has completely lost his touch!". Deccan Chronicle. 6 August 2017. 11 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 August 2017.
  91. Adivi, Sridhar (1 September 2017). "Paisa Vasool Movie Review". The Times of India. 2 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 September 2017.
  92. Nyayapati, Neeshita (9 February 2018). "Gayatri Movie Review". The Times of India. 16 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 March 2018.
  93. "'Phamous' movie review: Reminiscent of 1980s' B-grade potboilers". The New Indian Express. 3 June 2018. සම්ප්‍රවේශය 3 June 2018.
  94. Nyayapati, Neeshita (26 October 2018). "Veera Bhoga Vasantha Rayalu". The Times of India. 9 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 November 2018.
  95. "NTR Kathanayakudu review: Portrays NTR the actor, his various avatars". Sify. 9 January 2019. 18 January 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 January 2019.
  96. "Shriya Saran grooves to 'Naya Naya Love' for 'Sab Kushal Mangal'". The New Indian Express. 21 December 2019. සම්ප්‍රවේශය 24 February 2020.
  97. "Shriya Saran's 'Gamanam' in five languages". The Hindu. 11 September 2020. සම්ප්‍රවේශය 18 September 2020.
  98. "Shriya Saran confirms her presence in Rajamouli's RRR. Likely to play Ajay Devgn's wife". India Today (ඉංග්‍රීසි බසින්). 8 June 2020.
  99. "Irresistible! Seasoned actress Shriya Saran flaunts her striking figure in a stunning gown". The Times of India. 30 September 2019. 11 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 October 2019.
  100. "Karthick Naren's Naragasooran shoot begins today". Sify. 16 September 2017. 16 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 September 2017.
  101. Lohana, Avinash (3 August 2019). "Ali Fazal on Tadka: My heart is not in this film now". Pune Mirror. 24 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 February 2020.

බාහිර සබැඳි සංස්කරණය