ජෙනීලියා ද'සූසා (උපත 1987 අගෝස්තු 5)[1][2] ඉන්දීය ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය දකුණු ඉන්දීය සිනමාව තුළ සහ බොලිවුඩ් සිනමාව තුළින් දැකගත හැක.

ජෙනීලියා ද'සූසා
ජෙනීලියා ද'සූසා - 2012හිදී
උපත
ජෙනීලියා ද'සූසා

5 අගෝස්තු 1987 (1987-08-05) (වයස 37)[1]
මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව
සක්‍රීය වසර2003–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)රිතේෂ් දේශ්මුක් (වි. 2012)
දරුවන්2
ආගමක්‍රිස්තියානි ධර්මය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "Happy Birthday Genelia!". Planet Bollywood. සම්ප්‍රවේශය 14 August 2013.
  2. ^ "Happy Birthday Genelia D`Souza". Patrika Group. No. 5 August 2014. සම්ප්‍රවේශය 5 August 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ජෙනීලියා_ඩි%27සූසා&oldid=464423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි