බොලිවුඩ් හංගාමා

(Bollywood Hungama වෙතින් යළි-යොමු කරන ලදි)

බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි.[1][2] හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් හිමිකාරීත්වය දරන මෙහි බොලිවුඩ් ද්වාරය හිමිකරගත්තේ 2000දී ය.

බොලිවුඩ් හංගාමා
අඩවියේ ප්‍රභේදය
බොලිවුඩ් චිත්‍රපට සඳහා විචාර/ප්‍රමාණන
භාෂාඉංග්‍රීසි, හින්දි
හිමිකරුහංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට්
වෙබ් ලිපිනයbollywoodhungama.com
වාණිජඔව්
ලියාපදිංචියනිදහස්/දායකත්වය
දියත් කළ දිනය16 ජුනි 1998; වසර 26 කට පෙර (1998-06-16)
වර්තමාන තත්ත්වයමාර්ගස්ථ

මෙම වෙබ්අඩවිය මගින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට, විශේෂයෙන්ම බොලිවුඩ් හා සම්බන්ධ පුවත්, චිත්‍රපට විචාර සහ බොක්ස් ඔෆීස් වාර්තා සපයයි. 1998 ජූනි 15 දියත් කළ මෙම වෙබ්අඩවිය මුලින් IndiaFM.com නම් විය. 2008දී එය "බොලිවුඩ් හංගාමා" ලෙස වෙනස් කෙරිණි.[3]

2017 අප්‍රේල් වන විට, මෙහි ඉන්දියාව තුළ ඇලෙක්සා ස්ථානගත කිරීම වූයේ 1,042කි.[4]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Online piracy is new threat for film industry". Times Internet Limited. The Economic Times. 10 December 2007. සම්ප්‍රවේශය 2008-02-09.
  2. ^ "Bollywood's Internet download deal". CNN. Cable News Network LP, LLLP. 24 December 2003. සම්ප්‍රවේශය 2007-11-17.
  3. ^ "indiafm.com". Alexa Internet, Inc. සම්ප්‍රවේශය 2007-11-17.
  4. ^ "Bollywoodhungama.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය 2014-04-01.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=බොලිවුඩ්_හංගාමා&oldid=700290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි