සැකිලි සාකච්ඡාව:Too many photos

Latest comment: දින 17කට පෙර by Lee in topic MOS:SANDWICH

MOS:SANDWICH

සංස්කරණය

@Lee මේකෙ mos:sandwich එක interwiki link වෙන්නෙ නෑනෙ. විකිපීඩියා:රචනාකරණ ශෛලිය පිළිබඳ මාර්ගෝපදේශ/Images මේ පිටුවෙ තියෙන mos:sandwich කොටසට යන්න ඕනෙ VihirLak007 (talk) 11:50, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

ඔය ලඟකදි ඉඳන් ඇවිත් තියෙන ප්‍රශ්නයක්. mos කියලා භාෂා කේතයක් ඇවිත් වාගේ. ඉතින් ඒවා ඔක්කොම කැපිටල් වලින් තියෙන එකත් එක්කත් පැටළෙනවා. අපේ ව්‍යාපෘතියේ අවුලක් ද දන්නේ නෑ. එහෙම අභ්‍යන්තර සබැඳි වල මුලට : (කෝලන්) එකක් දාලා වැඩේ ගොඩදාගමු දැනට. -- Lee (talk) 11:55, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, අනේ මට ටැග් කරන්න නම් හැම තිස්සේම අමතක වෙනවා. -- Lee (talk) 11:56, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:Too_many_photos&oldid=712479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Too many photos" page.