සාකච්ඡාව:සූනන් ඇඟ වැටීමේ ඵලාඵල
Latest comment: මාස 5කට පෙර by Lee in topic පලාඵල
මෙය සූනන් ඇඟ වැටීමේ ඵලාඵල ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පලාඵල
සංස්කරණයමෙයට දකුණු ඉන්දියානු සූනන්ගේ පලාඵලවල බලපෑමක් ඇත්ද, නැතහොත් ස්වායක්ත ලෙස වර්ධනය වූවක්ද Chinthaka1701 (talk) 12:00, 16 මැයි 2024 (යූටීසී)
- දකුණු ඉන්දියානු එක ගැන විස්තර හොයා ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? -- Lee (talk) 13:59, 16 මැයි 2024 (යූටීසී)
- විකිපීඩියාවේ නෑ. මං පොත්වල කියවලා තියනවා. පොත ගැන විස්තර දාන්නම්. මහා භාරතයේ ශිව දෙවියන්ගේ කතාවල එක තැනකත් සඳහනක් තිබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නන් සහභාගී වෙන්න. Chinthaka1701 (talk) 05:53, 17 මැයි 2024 (යූටීසී)
- ඒක තමා. දන්න එක දාලා බලමු. තව දන්න අය එකතුවෙයි, එතකොට. -- Lee (talk) 06:19, 17 මැයි 2024 (යූටීසී)