සාකච්ඡාව:වැවු වර්ගීකරණය
Latest comment: මාස 6කට පෙර by BuddhikaW88 in topic මාතෘකාව
මෙය වැවු වර්ගීකරණය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මාතෘකාව
සංස්කරණයවැව් වර්ගීකරණය ලෙස නිවරදි විය යුතු නේද? BuddhikaW88 (talk) 15:17, 29 මැයි 2024 (යූටීසී)
- හොඳ ප්‍රශ්නයක්. මේකට මට එක පාරක් "වැවු" කියන්නේ ලිඛිත ව්‍යවහාරයේ දී වඩා නිවැරදි එක කියලා උත්තරයක් හම්බවෙලා තියෙනවා නේ. ඒ කතාව හරි ද? -- Lee (talk) 12:59, 17 ජූනි 2024 (යූටීසී)
- මම හිතාගෙන හිටියෙ වැව් කියන එක හරි කියලා. තව දුරටත් හොයල බලන්නම්. BuddhikaW88 (talk) 04:16, 18 ජූනි 2024 (යූටීසී)