සාකච්ඡාව:මුරුසිය
Latest comment: මාස 10කට පෙර by BuddhikaW88 in topic නම
මෙය මුරුසිය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
නම
සංස්කරණයමේ මහත්තයෝ මේකෙ නම මොරිෂියස් වෙන්න ඕන. හං හං හා. --- 112.135.169.203 07:22, 19 ජූලි 2011 (යූටීසී)
- මේක මුරුසිය නෙමෙයිද? --Lee (talk) 08:13, 19 ජූලි 2011 (යූටීසී)
- මුරුසිය තමයි. නිල නාමය මොරිෂියස්. මුරුසියෙන් redirect කලාට වරදක් නැහැ. -- 112.135.169.203 08:37, 19 ජූලි 2011 (යූටීසී)
- මොරිෂස් කියන්නෙ ඉංග්‍රිසි නාමය. මුරුසිය කියන්නෙ සිංහල නම. නිල නාමය (ඉංග්‍රිසියෙන්) Republic of Mauritius නොහොත් රිපබ්ලික් ඔෆ් මොරිෂස්. ඒක සිංහලෙන් කියන්නෙ මුරුසි සමූහාණ්ඩුව. (මොරිෂියස් විදියට නෙමෙයි මොරිෂස් ලෙසයි ශබ්ද වෙන්නෙ) BuddhikaW88 (talk) 01:37, 11 පෙබරවාරි 2024 (යූටීසී)
- මුරුසිය තමයි. නිල නාමය මොරිෂියස්. මුරුසියෙන් redirect කලාට වරදක් නැහැ. -- 112.135.169.203 08:37, 19 ජූලි 2011 (යූටීසී)