සාකච්ඡාව:මහමෙව්නාව භාවනා අසපු සංචිතය

Latest comment: වසර 9කට පෙර by Rsekanayake

ඉතිහාසය නරඹන්න අනූව මහමෙව්නාව භාවනා අසපුව තනා ඇත්තේ 2008 මැයි 13 [1] වැනි දිනයි. රංග නම් ලිපිය තනා ඇත්තේ 2009 මාර්තු 13 [2] දිනයි. මහමෙව්නාව භාවනා අසපුව ලිපියේ කොටස් රංග වෙත අමුණා ඇත්තේ 2009 නොවැම්බර් 6 වන දිනයි. එවිට මෙම ලිපිය හෝ ලිපි කොටස රංග වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිත වන්නේ කෙසේද? පැරණි ලිපිය වන්නේ මෙම ලිපියයි. රංග ලිපිය යනු මකා දැමිය යුතු ලිපියක් ලෙස පෙනේ.--- L Manju (talk) 16:02, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

ඔබ හරි. සමාවන්න; එනමුදු අනෙක් ලිපිය මකා දැමිය යුතු නොවේ. විකිපීඩියාවෙන් කොපි කිරීම මකා දැමීමට හේතුවක් නොවේ. යලිත් සමාවන්න. -- Shwetha (talk) 16:10, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

මහමෙව්නාව යනුවෙන් ලිපියේ ආරම්භය සනිටුහන් කිරීම තුලින් අනුරාධපුරයේ ඇති නියම මහමෙවුනාව වැරදි ලෙස වටහාගෙන පාඨකයා නොමග යැවීමක් සිදුවේ

සංස්කරණය

ඒ අනුව ආරම්භය "මහමෙව්නාව භාවනා අසපුව " ලෙස මවිසින් වෙනස් කරන ලදී .තවද සබැ ">මහමෙව්නාව ,ලෙසවූ පිටුව හා සම්බන්ද කර එම මෙම ලිපිය තවදුරටත් සංස්කරණය කලයුතුය. ඒ අනුව මෙම ලිපිය මද්‍යස්ථ ස්වරුපයෙන් සිට සංස්කරණය කල යුතුයි යනු මගේ වැටහීමයි. Rsekanayake (talk) 08:35, 16 ජූලි 2015 (යූටීසී)Reply

තවද අනුරාධපුරයේ ඉපැරණිමහමෙවුනා මහාවිහාරය ලෙස අර්ථ නිරූපනය වන සේ පන්සලක විස්තර සදහන් කර ,L Manju විසින් මෙම ලිපිය නිමවා ඇත.මෙය සත්‍ය විකුර්ති කිරීමකි. එය පාඨකයා නොමග යවයි.විකිපීඩියානු ප්‍රතිපත්ති වලට පටහැනි වේ. ඒබැවින් ලිපියේ මාතෘකාව වෙනස් කල යුතුය.එය වෙනස් කරන ලෙස තුමාගෙන්ද ඉතා ගවුරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිමි.--Rsekanayake (talk) 09:51, 27 නොවැම්බර් 2015 (යූටීසී) මේ සම්භන්ධයෙන් වැඩිදුරටත් කල සාකච්චාවමෙම පිටුවේ ඇත .--Rsekanayake (talk) 23:47, 30 නොවැම්බර් 2015 (යූටීසී)Reply

Return to "මහමෙව්නාව භාවනා අසපු සංචිතය" page.