ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 1981දී නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් සමන්විතවූ කුඩා අධ්‍යයන කණ්ඩායමක් විසින් කාත්තන්කුඩිහිදී පැවැත්වුණු රැස්වීමකදී පක්ෂය පිහිටුවා ගන්නා ලදි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය විසින් ජනප්‍රිය ඡන්දයෙන් 2.0 % හා ආසන 225 අතුරින් 5 ක් දිනා ගන්නා ලදි. පක්ෂය විසින් නියෝජනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්රජාවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் | |
---|---|
නායකයා | රවුෆ් හකීම් |
ආරම්භක | එම්. එච්. එම්. අෂ්රෆ් |
ලේකම් | හසේන් අලි |
ආරම්භය | 1981 |
මූලස්ථානය | දාරුස්සලාම්, 53 වොක්සහෝල් වීදිය, කොළඹ 02 |
ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 8 / 225 |
මැතිවරණ ලාංඡනය | |
ගස | |
වෙබ් අඩවිය | |
slmc.lk | |
පක්ෂ ධජය | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |