"පෞරුෂත්ව මනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව යන්න පෞරුෂත්ව මනෝවිද්‍යාව වෙත ගෙන යන ලදි: මුල් ඉංග්‍රීසි ලිපියෙහි
No edit summary
7 පේළිය:
ගාඩ්න් ඩිල්පෝට් (1937) පුරෝගාමී ඇමෙරිකානු මනෝවිද්‍යාඥයකු පෞරුෂත්ව අධ්‍යයනයේ ප්‍රධාන ක්‍රම දෙකක් පහදන ලදී. ප්‍රතිමාණික (Normothetic) මනෝවිද්‍යාවේ දී ප්‍රධාන වශයෙන් විවිධ පුද්ගලයන්ට ආදේශ කළ හැකි ස්වකීය තත්වාකාරයේ මූලධර්ම නැතහොත් බාහිර පුද්ගල ගතිය වැනි සාමාන්‍ය නීති පිළිබඳ සොයා බලයි. සංකල්පාත්මක මනෝවිද්‍යාවේදී පුද්ගලයාට ආවේණික වූ අද්විතීය ගති ලක්ෂණ අධ්‍යයනය සඳහා උත්සාහ දරයි. පෞරුෂත්ව වර්ධනය මනෝවිද්‍යාවේ ඉතිහාසයේ පාරම්පරික මතිමතාන්තර බොහොමයකින් සැදුම් ලද්දකි.
 
මෙම අධ්‍යයනයන්හිදී සමහර මනෝවිද්‍යාඥයින් මූලිකව විද්‍යාත්මක ප්‍රවේශයක් යොදා ගෙන ඇති අතර අන් අය මූලිකව තම අවධානය යොමු කර ඇත්තේ සිද්ධාන්ත බිහි කිරීමෙනි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Personality_psychology
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/පෞරුෂත්ව_මනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි