මම නොදන්නාදේ අපමණය. මට කියාදෙන්න, යෝජනා කරන්න. අල්පයක් වූ සිංහල විකිපීඩියානුවන් මෙසේ එකිනෙකා පිළිකෙව් කරයිනම්, අපේ ගමන පල නැතිවනු ඇත. මම අහිතකින් කිසිවක් කර නැත. Singhalawap 15:37, 16 අප්‍රේල් 2009 (යූටීසී) ~~~~ යෙදුම ඔබ නිසා දැනගතිමි. පිං ! SinghalawapReply

Singhalawap වෙත සංස්කරණය

බල්ලාගේ වැඩය බූරුවා නොකල යුතුය. අප පරිපාලක වරුන් ඔබ හට උවදෙස් දෙනු ඇත. එසේ දෙන්නැයි ඔවුන් යදින්න. ඔබට ජය! මහාසෝණ 15:57, 16 අප්‍රේල් 2009 (යූටීසී)Reply


Thank you ! මාගේ දායකත්ව සැමවිටම හොඳ චේතනාවෙනි. එහි අඩුපාඩු තිබියහැක. මා කල යමක් නරකයයි ඔබ සිතන්නේනම් මගෙන් ප්‍රශ්න කරන්න. ඔබටත් ජය! 11:49, 17 අප්‍රේල් 2009 (යූටීසී)

ආයෙත් ආවා නේද සංස්කරණය

හලෝ.. කාලෙකින් නේද? හොඳයි ආපු එක වැඩක් කරන්න පුලුවන්නේ, -- බිඟුවා සාකච්ඡාව 06:34, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

නල්ල නේරම් (වේලාව හොඳයි) සංස්කරණය


විශ්‍රාම ගෙන ඇත
මෙම පරිශීලකයා විකීපීඩියාවෙහි තව දුරටත් ක්‍රියාකාරී නොවේ  අනුව ඔහුට විශ්‍රාම යෑමට වේලාව හොඳ බැවින් දැන්‍.

ස්තුතියි. --- මහාසෝණ (talk) 03:53, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply